1. dragon-fighter

    Exclusive For Elakirians..

    Innawa machanla 😍
  2. dragon-fighter

    Light bill & water Bill paying Solution

    Boc , peoples 25% denawa.hebai dan hema bank akema 5% tax wadinawa 25% gannanam 1 year inna ona ------ Post added on 1673536810
  3. dragon-fighter

    ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් විදියක්

    මාත් ෆ්‍රිමි යූස් කරන්නේ.ඕන එකකින් ගන්න පුළුවන් මම ෆ්‍රිමි එක සිංගා වලදි, මැලේසියා එයාපෝට් එකේදි යූස් කරා.නෝ ප්‍රොබ්ලම් ------ Post added on 1670514279
  4. dragon-fighter

    අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

    මගෙත් අප්ඩේට් එකෙන් පස්සේ ඕකම උනා.හුආවෙ ලැප් එක.පවර් බට්න් එක ඔබාගෙනම ඉඳලා දෙපාරක් විතර ට්‍රයි කරාම ඔන් උනා.ආයේ අප්ඩේට් එක ගැහුවා.දැන් හරි
  5. dragon-fighter

    iOS 16.1 is out for public.

    Dialog signal isue akak thibila thiyenne
  6. dragon-fighter

    iOS 16.1 is out for public.

    අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මගේ කෝල් ක්ලියර් නෑ.ඇපල් 11.අනිත් අයගෙත් එහෙමද.අනිත් පැත්තෙන් එන කෝල්ස් ක්ලියර් නෑ
  7. dragon-fighter

    iOS 16.1 is out for public.

    Mageth.11 aka aran 1 year.74 battery pennuwe.dawasata 3 parak wage charge karanna una.uodate aken passe fan hari.dawas 3k unath use karanna puluwan
  8. dragon-fighter

    මේ දවස්වල සිංගා යන්න

    එක්කෙනාට 1.25ට යන්න පුළුවන්.ඩිරෙක්ට් ෆ්ලයිට් නෙවෙයි.මම ඔක්කොම බුක් කරේ ට්‍රැවල්කෝ එකෙන්
  9. dragon-fighter

    මේ දවස්වල සිංගා යන්න

    මම වයිෆ් එක්ක ගියා ගිය මාසේ.දෙන්නගේ ටිකට් 2ට 2.50යි. පැකේජ් එකට දෙන්නට 316000
  10. dragon-fighter

    Youtube RPM

    Ow
  11. dragon-fighter

    Youtube RPM

    Auruddak yanawa doller 100k hoyanna. Danata doller 300k labuna
  12. dragon-fighter

    Youtube RPM

    0.18
  13. dragon-fighter

    Mobitel 10GB Free data bundle

    App akata log wenna bane
  14. dragon-fighter

    අඩුවට කැමරාවක් ගැනීම (HELP)

    Video camera akaknam balanne mage full set hxr 2500 sony camera aka denawa.

    No contents