1. adinindu

    කාර් වල සැප පහසුව ගැන කතාවක්

    To get comfort and pleasure at same time, try out a Peugeot. 406, 407, 607 or 508.
  2. adinindu

    Wagon R parts රත්තරංද බන්

    යකෝ දැන් මේ ගණන් අඩු වෙලා. පරණ එක ආපු දවස් වල පස්සේ දොර ගියේ ලක්ෂ 5 කට.
  3. adinindu

    Buy MacBook from Sri Lanka

    ලෝකේ කොහෙන් ගත්තත් apple care warranty එකත් එක්ක ගත්තනම් ඕනෑම Apple authorized service center එකකින් warranty claim කරන්න පුළුවන්. මන් මගේ MBP දෙපාරක් futureworld ගෙන් repair කළා. දෙකම ගත්තේ USA වලින්.
  4. adinindu

    Beko washing machine & fridge

    I have one of their standing oven. Quality is SHIT. Just within 5-6 months shell started to corrode, Couldn't use oven cleaner as their paint getting faded for cleaners. Even burner top is getting corroded.
  5. adinindu

    ඉඩම්CASE

    අදාළ නගර සභාවට plan එකේ copy එකක් අරන් ගිහින් reservation කොච්චර තියනවද කියල අහන්න .
  6. adinindu

    Multi-National Hotels in Sri Lanka

    Anantara, Avani ( Minor Hotels )
  7. adinindu

    Honda FIT GP5 grades?

    S grade options 16" Alloys Side Skirts Rear Buffer Rear Spoiler Paddle Shift Seats Day time running lights owa stafford eken dana ganata umbata car 2k ganna puluwan
  8. adinindu

    ඇමෙරිකා ගිය ලොකුදුව..

    ඔහොම බෑ සිරිසේන...යනවනම් මහින්ද වගේ plane 1 ක් වත් පිරෙන්න ගෙනියන්න ඕන.
  9. adinindu

    Colombo Lands-ගණන්

    පාගොඩ තියන්නේ නුගේගොඩ. පාගොඩ පාරේ 1.5mil+. පාගොඩ පලවෙනි හරස් වීදියේ 2.5mil+ යන්නේ. ඔය ගානට පාරක් කිට්ටුව ගන්න නම්. හෝකන්දර, අතුරුගිරිය, කලල්ගොඩ, පන්නිපිටිය අවට, බෝකුන්දර අවට, මාලඹේ තමා. පිට කෝට්ටේ, තලවතුගොඩ, ඇඹුල්දෙනිය, මහරගම, පිළියන්දල ඇතුලට වෙන්න ගන්න පුළුවන්.
  10. adinindu

    Honda Fit GP5 හදිසි උදව්වක්

    Yes, check the service records. Transmission oil has to be change at least on 40k. Clutch oil is very dynamic. Can only be decided upon testing the quality of the fluid. Since clutch oil is dot4 brake fluid, quality can be tested by a brake fluid tester.
  11. adinindu

    Honda Fit GP5 හදිසි උදව්වක්

    GP5 DCT නිසා gearbox oil මාරු කරන්න යන්නේ 6000ක් වගේ Stafford එකේ. වැදගත්ම දේ තමයි හරියට Clutch oil එක මාරු කරලද කියලා බලන එක. අඩුම තරමේ එක පාරක්වත් මාරු කරලා තියන්න ඕන 50ක් දුවලා නිසා. ඒක එන්නේ 2014-10 කලින් ආපු software update එක කරපු නැති වාහන වල. ඊට පස්සේ ඒවගේ එන්නේ Gear and Clutch oil...
  12. adinindu

    Honda Fit hybrid dual clutch issue?

    If you buy a properly maintained(Clutch and gear oil change done on time), there won't be an issue. There was a fault on pre 2014-09 cars including Vezel, GP5 and Grace.
  13. adinindu

    Nokia 6 - Sinhala Review

    අපේ නංගිට ගත්ත Nokia 3 එකක්. කියන්න දෙයක් නෑ. ගෙවන ගානට වටිනවා ලොවෙත්. මන් ගත්තේ softlogic එකෙන්. nokia 6 එක තිස් ගානක් වෙයි කිව්වා.
  14. adinindu

    හරීන්_දිනයි "හමුවීමට සුදානම්" - ජනපති

    යකෝ අපිත් බණ්ඩාරවෙල. අපි දන්නව හරින් ගේ පැටිකිරිය. හරින් මහ ඇමති වෙලා ඉද්දි ඕක නොදැක්ක වගේ හිටියේ. පලවෙනි දවසේ ඉඳන් කෑගැහුවේ සමන්ත විතරයි. අවාසනාවට හරින් මහ ඇමති වුනා. හරින්ට වඩා චාමර හොඳයි බන්, වැඩක් කළා.
  15. adinindu

    iMac Pro 2017

    අලුත් 15" Base Model with touch ID එක එන්නේ dedicated graphics එක්ක. ඒක 2400$
  16. adinindu

    Honda Fit GP5 & Honda Vezel (not new versions)

    අහන්න දෙයක් නෑ කෙලවෙනවා. පුළුවන් ඉක්මනට මාරු කරන්න. රු 1500ක් වගේ යන්නේ. ළඟ ළඟ 2 පාරක් වත් මාරු කරන්න. එතකොට sludge උඩට එනවා.
  17. adinindu

    Inverter AC helppppp

    non inverter damro AC only 2 units for night ? How long have you been using it per day ?
  18. adinindu

    Inverter AC helppppp

    machan, if you dont mind can you post the model number of your AC ?
  19. adinindu

    Home A/C ගැන දන්නවද

    ehema ekak na ban. 10000, 13000 ewath have. Depending on the brand

    No contents