චන්ද්රිකා නම් හදපු ජලාශේ කෙසේ වෙතත් මහවැලිය නැති වුනා නම් රටෙන් බාගේකට කන්න වෙන්නේ තණකොළ තමා. අනික මේ ගානට හරි අපිට අද current එක හම්බ වෙන්නේ hydro power plant නිසා. මහින්ද කරපුව වැඩක් නැත්තේ නෑ, වැඩේ තියන්නේ සමහර ඒවගෙන් දැන්මම වැඩක් නෑ. උඹ කියපු උදාහරනේ වැරදි නෑ හැබැයි එක පොඩ්ඩක් වෙනස් වෙන්න...