මත් වතුර ගන්න අශ්වය
බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද...