1. sachin sadara

    ** වැ‍ඩ

    ඔය උලම මෙ හරියෙ එකෙක් වුනාන්ම් උව බෙරගන්න අල්ලටවත් බරිවෙයි
  2. sachin sadara

    api gahayida pakistanwalata

    aniwa gedara duwannama denawa
  3. sachin sadara

    කාටූන්~චරිත

    Elama thamai rep++
  4. sachin sadara

    CORE i3 PC 4 SALE FINALLY..!!!

    එල computer එක පිස්සු හදෙන configuration ටිකක් තියෙන්නෙ.මන් ගාව තියෙන්නෙ core 2 duo එකක් දැන්ට මෙක හොන්දයි පස්සෙ try කරනො
  5. sachin sadara

    බහිරව කන්ද

    සෙංකඩගල පුරවරය මැදි කරගත් කඳු වැටි අතර බහිරව කන්ද, උඩරටට පමණක් නොව සමස්ථ බෞද්ධ ලෝකයටම ආලෝකයක් වී ඇත. ශී‍්‍ර සෙංකඩගල පුර මහනුවර නගරයට අඩි 650 ක් පමණ උසින් පිහිටා ඇති රමණීය කඳු ගැටය මුදුනේ අඩි 88 ක් උසැති සමාධි සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ශී‍්‍ර දලදා මාළිගයට මුහුණලා පිහිටා ඇත. බහිරව කන්ද යන නාමය...
  6. sachin sadara

    ලොව හොන්දම virus guard(bitdefender) එක 2045 දක්වා

    තව කාටවත් එපා වගෙ:confused::confused:
  7. sachin sadara

    Statutes of Lord Buddha Under the Kothmale Reservoir

    wow niyamai ela ela rep++
  8. sachin sadara

    පැටව් ගහමු වැඩි වැඩියෙන්

    අනෙ පල යන්න මෙක බුදුන්ගෙ දෙශයක් මෙහි බුදු දහම අබිභවා කිසිදු අගමකට යනොහැකියි.ගියොත් ලන්කාවෙ මුස්ලිම් කියලා අගමක් ලන්කාවෙ තිබ්බඩ කියල හොයගන්නවත් බැරිවෙයි:angry::angry::angry::angry:
  9. sachin sadara

    මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන්

    හමොටම ඉස්තුතියි
  10. sachin sadara

    මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන්

    මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන් මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන් කිරියෙන් පැනියෙන් ඉතිරෙවායි කියා කිරි ගැන බැන්දුනු වත්පිලිවෙත් ටිකක් මෙන්න.කියවලම බලන්නකො. පැරණි රජරට ජනතාව අතර කිරි හා බැඳුණු වත පැරණි රජරට ජනතාව අතර කිරි හා බැඳුණු වත් පිළිවෙත් වයිනේ බොහෝ ප‍්‍රදේශවල තවමත් දක්නට ලැබෙන චාරිත‍්‍රයක්...
  11. sachin sadara

    දැකල තියෙනවද ඇත්තටම අං ආපු මිනිස්සු. බලාග&#350

    දැකල තියෙනවද ඇත්තටම අං ආපු මිනිස්සු. බලාග&#350 අපි කතාවටනෙ කියන්නෙ අරයට අං ඇවිල්ල, අරූ නිකන් ඉන්නෙ අං ඇවිල්ල වගෙ කියල, අනෙ දෙයියනෙ බලන්නකො ඇත්තටම අං ආපු මිනිස්සු ගැන ලැබුන පිංතූර ටිකක්, හිනා වෙන්නනම් හොඳ නෑ මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට, ඒත් මේක දැම්මෙ හිනාවෙන්න නම් නෙමෙයි, ඔයාලටත් දැකගන්න. එහෙනම්...
  12. sachin sadara

    නව ග්‍රහ මණ්ඩලයක් කෙප්ලර් විසින් සොයාගනී

    නව ග්‍රහ මණ්ඩලයක් කෙප්ලර් විසින් සොයාගනී නාසා ආයතනය මගින් කක්ෂගත කර ඇති කෙප්ලර් නම් අභ්‍යවකාශ දුරදක්නය විසින් පසුගියදා විශාලත්වයෙන් පෘථිවියට ආසන්න ග්‍රහයින් පස් දෙනෙකුගෙන් සමන්විත සුවිශේෂී නව සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගනු ලැබුවා. මෙම ග්‍රහ පද්ධතිය කේන්ද්‍රගත වී ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 2000ක් පමණ...
  13. sachin sadara

    ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්ත&#3482

    ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්ත&#3482 ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය අපේ රටේ සිංදු ගබඩාව මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින් සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්‍රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක්...
  14. sachin sadara

    පෙර නිමිති ගැන යමක්

    පෙර නිමිති ගැන යමක් පෙර නිමිති යන වදන ඇසෙත්ම බෞද්ධ අපට එකවරම සිහිපත් වන්නේ සිදුහත් කුමරු දුටු මහල්ලෙක්,ලෙඩෙක්,මලමිණියක්,පැවිදි රුවක් යන සතර පෙර නිමිතිය. යම්කිසි කටයුත්තක් ආරම්භ කිරීමේදී,ගමනක් යාමට සූදානම් වෙද්දී දකින්නට අසන්නට ලැබෙන හා සිතට දැනෙන සිතුවිලි මෙන්ම නින්දේදී දකින සිහිණද පෙර නිමිති...

    No contents