1. -333-

    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු Š 2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය...
  2. -333-

    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිට මැසචුසෙට්ස් දක්වා ට‍්‍රක් රථයක් තුළ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් පවුම් තොගයක් සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් සොරාගෙන ඇතැයි වාර්තා වේ. මියාමි නගරයේ සිට මෙම රන් තොගය ගෙනයමින් තිබූ ඇට්ල්බොරෝ නගරය එහි රන් භාණ්ඩ...
  3. -333-

    තලේබාන්, අල්කයිඩා මෙරට හිතවතුන්ගේ වත්කම්

    තලේබාන්, අල්කයිඩා මෙරට හිතවතුන්ගේ වත්කම් තලේබාන් සහ අල්කයිඩා සංවිධාන සමග කටයුතු කරන සංවිධාන හා පුද්ගලයන්ගේ දේපොළ හා වත්කම් අත්හිටුවීම ඇතුලත් ගැසට් නිවේදනයක් විදේශ අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ගැසට් නිවේදනයෙහි අදාල සංවිධානවලට සහයෝගය දක්වන පුද්ගලයන් සිටිතියි විදේශ...
  4. -333-

    රාගම දුම්රිය කැබ් රිය අනතුර (pic)

    රාගම දුම්රිය කැබ් රිය අනතුර (pic) ඡායාරූප දිනුක ධනංජය සාමදානයේ සැතපේවා - RIP

    No contents