රාගම දුම්රිය කැබ් රිය අනතුර (pic)

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
ඔතන රේල් ගේට්ටුවක් නෑ. නිකන් රතු ලයිට් එකක් විතරයි තියෙන්නෙ. දෙපැත්තෙන්ම හරියට පේන්නෙ නෑ train එකක් එනවද කියලා. වාහන කීයක් නම් හැප්පිලා ඇත්ද ඔතන. :no::no:

නැති වුනු අයට නිවන් සුව පතනවා.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    apo othana hariyata bili gannawa ban
    kalinuth wayasaka porak duwan duwan awilla train eke naginna
    enakota gampaha to colombo side apu train ekakata wedi wedi giya
    passe eka unata passe demma palamak masa hayakata passe
    hariyata bayanaka place ekak ban:nerd::nerd:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    පැටියා;17846376 said:
    ගියපු අයට මොකෝ? :eek:

    සිව් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔතන රේල් ගේට්ටුවක් නෑ. නිකන් රතු ලයිට් එකක් විතරයි තියෙන්නෙ. දෙපැත්තෙන්ම හරියට පේන්නෙ නෑ train එකක් එනවද කියලා. වාහන කීයක් නම් හැප්පිලා ඇත්ද ඔතන. :no::no:

    නැති වුනු අයට නිවන් සුව පතනවා.
    ow ban othna wayasaka kenek heppenawa mamath dekala thiyenawa
    naraka welawa saha naraka place eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔතන ගම මැද උනාට කිසිම ආරක්ෂාවක් නැහැ
    කලිනුත් වයසක කෙනෙක් දුවන් දුවන් ඇවිල්ලා
    ගම්පහ යන ට්‍රෙන් එකට නගින්න පැන්න ෆ්ලැට්ෆෝම් එකෙන්
    දැක්කෙ නැහැ මෙහා පැත්තෙන් එන ට්‍රෙන් එක
    කතා කරල වැඩක් නැහැ දවසම අවුට් ගියා ඒ සින් එක දැකලා
    ඊට පස්සෙ ගම්පහ පංති යන කොල්ලෙක් නුලෙන් බේරිලා තියෙනවා
    එකාගේ බෑග් එක දොරේ ඉන්නකොට අනිත් ට්‍රෙන් එකේ පැටලිලා ඌ කෙලින්ම පහලට වැටිල තියෙන්නෙ
    පළාතේ මිනිස්සු කියන විදියට බිලිගන්න ප්ලේස් එකක් ලු
    අවුරුද්දට දෙන්නෙක් තුන් දෙනෙක් මොකක් හරි වෙලා නැති වෙනවලු
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එකම පවුලේ 4ක් මැරිලා තියෙන්නේ. තාත්තා, පුතාලා දෙන්නා ලොකු දුව. අම්මයි පොඩි දුවයි බේරිලා ඒත් හොස්පිටල් එකේ. :baffled: :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ලොකේ ගොඩක් රටවල් වල රේල් ගේට්ටු නෑ ඒ රටේ මිනිස්සුන්ට තියෙනව ස්වයං හික්මීමක් අනතුරක් උනාට පස්සෙ රජයට අරකට මේකට බැන්නට වැඩක් නෑනෙ.
    සිදුවීම ගැන නන් කණාගාටුයි.