1. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    පුපුරවන්න එනකන් දන්නේ නැති දෙයියොන්ගෙන් ඇති වැඩේ මොකක්ද ඕන් තවත් පරන දෙයියෙක් ෆෝම් වෙලා. ඉජු ඉජු ------ Post added on 1776883321
  2. Nalindax

    ආලෝකා බැල්ලි

    ඉතින් ඕක අපිට කියන්නේ ඇයි
  3. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    අහින්සක මිනිස්සු මැරෙනකන් උඩ බලන් හිටපු දෙයියෝ ගැන නැතුව වෙන කවුරු ගැන කතා කරන්නද. බෝම්බ පුපුරවපු උන් වගේම තමන්ගේ ගෙදරටම ඇවිල්ලා ගහල යනකන් උඩ බලන් හිටපු දෙයියොත් මේකට වග කියන්න ඕනි. ඔය වගේ දෙයියෝ පොල් පිත්තෙන් දෙක ගානේ කපාගන්න පුලුවන්
  4. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    තමන්ට වදින්න ආපු මිනිස්සු කෑලි කෑලි වෙනකන් උඩ බලන් හිටිය දෙයියෝත් එක්ක තරහක් තියෙන්නේ
  5. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    ඒක තමයි යකෝ මාත් කියන්නේ දෙයියන්ට පුලුවන් ලබ්බක් නෑ දැන් එතකොට යකඩ බෝල වලින්ද යුක්තිය ඉල්ලන්න ඕනි. දෙයියෝ යුක්තිය දෙන්නේ දෙයියෝ කරානම් විතරයිද. වදින එකටත් පාඩුයි නේ ------ Post added on 1776783479
  6. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    තමන්ට වදින්න ආපු මිනිස්සුන්ට ශොට් එක දුන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න යුතුකමක් තියෙනවා දෙයියොන්ටත්
  7. Nalindax

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    අයි බන් මුන් දෙයියොන්ගෙන් යුක්තිය ඉල්ලන්නේ නැත්තේ
  8. Nalindax

    රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

    නිරාලගෙන් නෙමේ අර බලන්ගොඩ කස්සප පිස්සා තමා බාල්දි පෙරලන්නේ
  9. Nalindax

    පිට රටවල සුන්දරත්වය පෙන්වන අයගේ ජිවිතේ. ලංකාවට පිනට කන්න ඇවිත් හෑලිත් ලියනව..

    ඇත්ත කියපන්, උබට රට ගියපු උන් දකිද්දි ඇග ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනවා නේද. හිතයටින් උන්ට කෙලෙවේවා කියලා ඉබේම හිතිලා රෑ තිස්සේ මතක්වෙද්දිත් නින්ද යන්නේ නෑ වගේ නේද? ඕකට බෙහෙත් නෑ.
  10. Nalindax

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    කෑ ගහන්න එපා. පැලවත්තට හොරෙන් ආවේ. :yes::yes::no::no::rolleyes::rolleyes: ------ Post added on 1775394049
  11. Nalindax

    පිට රටවල සුන්දරත්වය පෙන්වන අයගේ ජිවිතේ. ලංකාවට පිනට කන්න ඇවිත් හෑලිත් ලියනව..

    ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා අඩුවට කරන්න පුලුවන් කම තියෙද්දිත් එහේ ඉදන්නම කරන්න ඕනි නේ, නැත්තම් ගොබ්බයි. එල එල දැනුවත් උනා. :rofl: :rofl:
  12. Nalindax

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා...
  13. Nalindax

    ජැකාගේ වාහනේ හැප්පුන අලියට පින් සිද්ධ වෙන්න

    අම්මට සිරි අරක්කු බෝතලයක් ඇල්ලුව ඒ ගෑනි. හෙන ගහනවා යකෝ හිටගෙනම. පව්ලේ විතරක් නෙමේ රටේම මුනේ දැලි ගෑවා මේ ගෑනි. අලියට පින් සිද්දවෙන්න ජැකා නෑ මේවා දකින්න. උබ ලොකු උදව්වක් කරේ අපිට මේක පෙන්නලා. පින් සිද්දවෙනවා උබට.
  14. Nalindax

    mRNA වැක්සීන් ආපහු හදන්නේ නෑලු 🤭 ටෙස්ට් මීයො වෙච්ච උන් පව් 🐀

    කොන්ඩේ සුදු සීන් එකනම් ටිකක් තියෙනවා වගේ. හැබයි ඉමියුන් සිස්ටම් එකනම් තාම වෙඩි වගේ .
  15. Nalindax

    mRNA වැක්සීන් ආපහු හදන්නේ නෑලු 🤭 ටෙස්ට් මීයො වෙච්ච උන් පව් 🐀

    පුලුවන්නම් මම තව එකක් ගහ ගන්නවා.කොරෝනා පොසිටිවු උනත් උගුර රිදුන එක ඇරෙන්න කිසිම අව්ලක් තිබ්බේ නෑ. ඊට පස්සෙත් කාලයක් යනකන් ආසාවකටවත් හෙම්බ හැදුන්නේ නෑ.
  16. Nalindax

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    Xකෙන් හිනා වෙලත් මදි මේවට :rofl::rofl::lol:
  17. Nalindax

    Questions උඹලා රත්මලාන AIR FORCE exhibition එක බලන්න යනවද?

    ආකශ් ගංගා එකයි සූර්ය කිරන් එකයි තමයි ඒ වැඩ දැම්මේ. අඩෝ මමත් හිස් කොපු දෙකක් සාක්කුවේ දාගෙන ආවා ට්‍රන්ච් එකට බැහැලා අරගත්තු. මතකද රනවේ එක මැද ඉන්නකොට කෆීර් එකයි MI 24 එහෙම dive කර්ගෙන අපේ ඇගටම වගේ ඇවිත් ආයෙත් උඩට ගන්නවා. ඒ ආතල් අයෙත් තිබ්බ කිසිම එකක තිබ්බේ නෑ.
  18. Nalindax

    ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦

    අර ඉන්දරජිත් වගේ තවත් මෝඩ පැටියෙක්

    No contents