1. Nalindax

    මාසෙකට තෙල් තියෙනවා කිව්වෙ පරණ ඉල්ලුමට ගණන් හදලා. දැන් ගහන විදිහට ගැහුවොත් දවස් 9 න් left??

    උබ හිතන්නේ දැන් ඉල්ලුමට ගෙවල්වල ගොඩගහන පෙට්‍රල් ඒ ගැම්මටම පාවිච්චි කරනවා කියලද? ඕකුන් ඔය ටික පරස්සමට පාවිච්චි කරනවා. එතකොට ඩිමාන්ඩ් එක ආයෙත් අඩුවෙනවා. ආයෙත් ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ ඕකුන්ගේ ඔය ගෙදර සන්චිතේ හිදෙනකොට තමා. ඒක නිසා ඔය බොරු ඩිමාන්ඩ් එක එක දිගටම තියෙන්නේ නෑ.
  2. Nalindax

    "මාසෙකට තෙල් තියෙනවලු.. ඒක කියද්දිත් බය හිතෙනවා !

    උබට මාස කීයකට තෙල් තියාගන්න ඕනිද
  3. Nalindax

    Ado F-22 shape ewa lankawa udin neh yanne

    අපෙ තියෙන F7 ඔය කැරකෙන්නේ බන් , 75ට පුරුදු වෙනවා. රත්මලානේ උදේ පැරශුට් දැම්මා.
  4. Nalindax

    ‘‘දිට්වාවට‘‘ මාස තුනයි: කෝටි 70 ක් පමණ වටින නවලපිටිය දුම්රිය තවමත් කැලේ මැද!

    පෙට්ටියෙන් පෙට්ටිය ලොරියක පටවලා එව්න්න බැයිද දන්නේ නෑ
  5. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    ජනේලේ වැහුවා දැන් පලයන් ගොන් කතා නොකියා.
  6. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    කොයි වෙලේද කියපන්කෝ . අපිට මතක නම් පොහොටුවේ උන් එකතු වෙලා සීයව කරේ තියන් ආවා. උබ ඔය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. අනුරව ගෙනාව නම් ඡන්ද තුනක් විතරක් ආවේ කොහොමද? විහිලු කරන්න එපා යකෝ. පොහොට්ටුවේ බාසවෙල්ලෝ ටික අන්තිමට උන් එක්ක එකට හිටිය ඩලසටවත් චන්දේ දුන්නේ නෑ. නෑමොලයාව බලාගන්නම් කියලා ආව සීයා...
  7. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    උබ ජනේලෙන් Xක නොදී හිටපන් මම අරුගෙන් ඇහුවේ. අනික ඇහුවේ කව්ද කියල නෙමේ කොහොමද කියලා ගොන් බේසික් පුතා.
  8. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    ඒක නෙමේ මචන් පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරපන්කෝ "පෝළිම් නැති කරන්න අනුර ට බාර දුන්නම " මම වයසට ගිහිල්ලදා මන්දා මට මෙහෙම එකක් මතක් වෙන්නේම නෑනේ. පොහොට්ටුවේ බස් බල්ලෝ ටික තනි ධමනියේ සීයව කරෙන් අරන් ආවනම් මතකයි, මෙහෙම එකක් මතකම නෑ. :baffled: :baffled:
  9. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    එහෙම නොකියා වෙන කොහොම කියන්නද
  10. Nalindax

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    ඒ මොන රටේ අනුරටද බන් එහෙම බාර දුන්නේ. චන්ද තුනයි හම්බ උනේ. උබ ගුලි කාලද ?
  11. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    නෑ අදුරන කඩේ කිව්වේ හොර ඉමියොනෝග්ලොබීන් මුදලාලිගේ කඩේ ගැන.
  12. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    ඒ දෙක මිලදී අරන් තියෙන්නේ කොහොමද කියල දැන ගත්තට පස්සේ තේරෙයි එකෙක් පාත්තයෙක් අනෙකා තාරවෙක් කියල. අම්මා බිස්කට් ගේන්න කිව්වම , කඩවල් කීපයකට ගිහිල්ලා ගාන අඩු බිස්කට් පැකට් එකක් ගේන එකයි. බොරුවට බිස්කට් බඩගිනි කියලා අදුරන කඩේකට ගිහින් මුදලාලිගෙන් බිස්කට් කියලා පරන පාන් වලින් හදන හුලන් විස්කොතු...
  13. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    අල්ලස් කොමිසම නිකන් වැඩ පටන් ගන්නේ නෑ. කවුරු හරි පැමිනිල්ලක් දෑම්මම, හරි හෝ වැරදි ඒක විබාග කරනවා. ප්‍රතිපල එන්න කලින් නටන්න එපා ආවම ලෑජ්ජ හිතෙයි.
  14. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    මල්පෝච්චියෙන් ඔලුවට ගහල මිනී මරන එකයි, මල්පොච්චියක් ඔලුවට වැටිලා මැරෙන එකයි දෙකක්, දෙකෙන්ම මැරුනට.
  15. Nalindax

    අහංගම වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කරයි

    හොදින් හෝ නරකින් වෙන්න ඕනි දේවල් වෙන්න ඕනි.
  16. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    අයිස් ක්‍රිමුයි බොල්ට් ඇනය් වගෙ ගැලපෙන්නේ නෑ
  17. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    ඇයි උබට කෙහෙලිය මතක් කරද්දි දුකයි වගේද. ආ එහෙනම් කෙහෙලිය කපලා කවුරුහරි කියල දාලා ආයෙත් වාක්‍ය කියවල බලපන්
  18. Nalindax

    ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

    කෙහෙලිය වගේ ඌ අදුරන කම්පැනියකින්ද ගෙනල්ලා තියෙන්නේ. නැත්තම් ටෙන්ඩරේ හරි විදිහට ගිහිල්ලද?
  19. Nalindax

    Logitech G522 RGB Gaming Headphones- Unboxing & Review

    ට්‍රම්ප් කාරයගේ ඇක්සන්ට් එක මුට තියෙන්නේ :lol::lol:

    No contents