හේම ශ්‍රී ද අල්විස් අමිල ගේය පද රචකයා..... සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ... සිංදු 2000ක් ලියා... උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය..... මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි...