Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
G
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගෙ පියයුරු අතපත ගෑ අයෙකු කොටුවේ! අවුරුද්දක් තුළ කාන්තා පියයුරු යුගල් 5000කට ආසන්න ප්‍රමාණයක් අතපත ගා ඇත!
Bump
gnome
Post #5
Oct 10, 2024
Forum:
ElaKiri Talk!
G
කසාද බඳින්නත් ඕනේනේ
Discounts ගැන අහන්න. මොන දවස් වලටද හම්බු වෙන්නේ බිත්තර එළියේ 30 ට තිබ්බට ඔයාලගෙ අඩු නෑ නේද..
gnome
Post #41
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
G
EXPO Lanka invest කරපු අය ඉන්නවද?
මමත් ඔහොම යි තියන් ඉන්නවා. De list උනත් dividend declare උනාම ලැබෙන්න ඕනි නේද NCI අයටත්.
gnome
Post #16
May 24, 2024
Forum:
ElaKiri Talk!
G
මගේ GF අමුතුයි වගේ
". ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ. " 🙄
gnome
Post #13
Mar 17, 2024
Forum:
ElaKiri Talk!
G
මේවාට තමයි මට නගින්නේ
Lankawe mechchara rasneyi eth shirt deka gane adinneo_O
gnome
Post #5
Jan 15, 2024
Forum:
ElaKiri Talk!
G
2024 new year depress thread
Eyes worth more than money😏
gnome
Post #4
Jan 1, 2024
Forum:
ElaKiri Talk!
G
Podi Story ekak matak wuna ballo!
Pakistan karayekta gahala.
gnome
Post #9
Dec 19, 2023
Forum:
ElaKiri Talk!
G
Muslim unge Nombi
Fasting කමක් නෑ එත් වතුර නොබී ඉන්නවා කියන්නේ නම් patta modayi.
gnome
Post #23
Apr 12, 2023
Forum:
ElaKiri Talk!
G
උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා
OCD Ath hodala hodala dan hodatama welila
gnome
Post #77
Apr 5, 2023
Forum:
ElaKiri Talk!
G
කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද
80% thattage pata enne
gnome
Post #17
Mar 5, 2023
Forum:
ElaKiri Talk!
G
psychiatrist කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නුව
Eyage symptoms monawada?
gnome
Post #3
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
G
ලංකාවේ අනාගත ආර්ථික තත්වය කෙබදුද?
Tax වැඩි කරලා consumer spending අඩු කරලා External source (IMF) dollars, economy ඒකට inject කරලා Dollar rate එක අඩුවෙන් තියාගන්න පුළුවන් වේද? දන්නේ නෑ හිතුණු දෙයක් 😁
gnome
Post #2
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
G
Questions
රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...
සිල්ලර බඩු කඩයක් හරි කෑම කඩයක් හරි දාන්න. මිනිස්සු අත්යවස්ය දේවල් වලට විතරයි වියදම් කරන්නේ. උදේ, දවල් රෑ කෑම පිරිසිදුව අඩුවට දෙන්න පුළුවන් නම් ගොඩ.
gnome
Post #10
Jan 21, 2023
Forum:
ElaKiri Help
G
5 year fd
per year interest 25% ethokota 4 years walin 100% wenawa. DFCC 5 years inna oni.
gnome
Post #16
Dec 31, 2022
Forum:
ElaKiri Talk!
G
5 year fd
Mama okata damma laksha 5k monthly interest ganna. oya offer eka adin iwarayi. dan kalpana karaddi nikan moda wadak wage. monthly interest ekak labena nisa hitha hada gannawa. :( BOC 4 year ekak thiyenawa anna eka nam wasi.
gnome
Post #13
Dec 30, 2022
Forum:
ElaKiri Talk!
G
එළකිරි යූස් කරන කෙල්ලෙක්ව දැක්කා බස් එකේ
Mamath dakka 138 bus eke da? 😁
gnome
Post #40
Dec 11, 2022
Forum:
ElaKiri Talk!
G
Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද?
Mamath godak kalayak eka eka treatment gatta echchara lomuwata hari giye na. Awuruddak vithara anti depression ekak gatta doc kenek gen prescribed karala eken manage wela thiyenawa.
gnome
Post #5
Aug 17, 2022
Forum:
Health & Lifestyle
G
අවුරුදු 30න් පස්සේ degree එකක්
Dubai can.
gnome
Post #14
Jul 31, 2022
Forum:
ElaKiri Talk!
G
IBS - Irritable bowls syndrome උදාව්
මටත් තියෙනවා ඒක එක බෙහෙත් ගත්තා හරි ගියේ නෑ අන්තිමට doc කෙනෙක් හම්බු වෙලා anti depression එකක් ගත්තා කලයක් තිස්සේ ඒකෙන් control වෙලා තියනවා. එයටත් හිත කලබල වෙන anxiety personality එකක් නම් තියෙන්නේ doc කෙනෙක් හම්බු වෙලා anti depression low dosage අරන් බලන්න.
gnome
Post #4
Jun 21, 2022
Forum:
ElaKiri Talk!
G
රටට අමාරැ වෙලාවෙ රට දාල යන එවුන්ගෙන් ඇති වැඩේ මොකක්ද
රට අමාරුවේ දැම්මේ ඒ මිනිස්සුද? ඒ මිනිස්සු හිටියා කියලා මොනවා කරන්නද? Dollar print කරන්න ද? හැමොටම freelancing කරන්න I.T field එකේ නෙමෙයි නේ. ඒ මිනිස්සු රට ගිහින් Dollar ටිකක් ගෙදරට ewwoth ටිකක් හරි මේ ප්‍රශ්නේ ගොඩ එන්න පුළුවන්..
gnome
Post #4
Jun 19, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom