1. G

    ලංකාවෙ තත්වෙ ඇත්තටම කිරියෙ පනුවො කියන තරම් හෝප්ලස් ද?

    ගම්පොළ යුගයේ දුර්භික්ෂ තිබ්බා ගස් වල පොතු kawa කියන්නේ එහෙම බලද්දී ලොකු issue එකක් නෑ ඉතින්. කොහෙන් හරි හාල් ටිකක් නිකන් ලැබෙයි නේ 😁
  2. G

    Europe Student Visa

    Malaysia puluwan.
  3. G

    තෙල් පොලිමේ සිටි දහසකට වැඩි පිරිසකට කන්න දුන් මුස්ලිම් ජාතිකයන්

    ඔහොම දුන්නු paanuyi පරිප්පු කාල o/L lamayinta exam liyanne denne nathuwa parawal block karanawa. https://m.facebook.com/story.php?story_fbid=pfbid02rgMCf5hhQmVDiVk7GDWuhtadXDFqB3hBmSJk5hJmQskFarehTrd8X81GQ7Q8Y2kal&id=106443839880919&m_entstream_source=timeline&anchor_composer=false
  4. G

    Under Sea internet cable services welata gewanna Dollars nathi wei da?

    Oya cable ekane singapore yanneth. Apita internet dunneth nattam kapanna thiyenne😆
  5. G

    How to survive the economy 📢 Sri Lanka 2022

    අපි mannokka තම්බල vitharak kawata africa wala mannokka piti walin eka eka kama jathi hadanawa. Mannokka lankawe lesiyen hadenawath ekka.
  6. G

    රුසියාව තෙල් දෙන්න හදයි… ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි… 😲😲😲

    Tea එක්ක trade off කරන්න පුළුවන් නේද? barter system වාගේ. ඉරාන් වලට ඉස්සර පොල්ල තිබ්බ ඒවලට එහෙම කරන්න ගත්තනේ.
  7. G

    මේ අම්මාගේ දුක්බර කතාව අහලා දුක හිතුනා කොල්ලොනේ

    රණ්ඩු කරන්න නෙමෙයි දන්නේ නැති කෙනෙක්ට උදවුවක් වෙයි කියලා කියන්නේ rice cooker එකෙත් curries හදන්න පුළුවන් gas භූමි තෙල් නෑ කියලා බඩගින්නේ ඉන්න එපා. Hot plate, induction cooker වලට වඩා watt ගණාත් අඩුයි.
  8. G

    Arthika ostharla

    Ranil wickramasinghe ge fb page ekata msg kaloth? Anee admin malli mewa boss ta penanna kiyalath kiyanna.
  9. G

    Payn yanna wei wage

    mama nam bicycle eka padagena hawasata yanawa thel polim balanna:lol:
  10. G

    ඩොලර් බහින්නෙ මහ බැංකුවේ fix එක නිසාද, රනිල් නිසාද? වට්ටක්කා කඩයක් සහ මුදලාලි ඇසුරෙන් තේරුම් ගමු.

    Import pressure wadi. Circulation eke salli wadi. Ape GDP eka 90 bn USD eth money supply thiyenawa 19 trillion rupees. Import export wenasa balannako. E gap eka balance wenakan exchange-rates udata yanawa. Hama import ekakma L/C vitharak open කරලා priority වලට vitharak dollar release kara nam...
  11. G

    Human Milk created outside of the Breast

    dan ithin hamduruwo bana kiyanne kohomada?:rolleyes:
  12. G

    ඩොලර් එක දැන් 355 යි

    NSB🤪 Saturday sunday banks wahala nisa exchange rates update wenne na bn.
  13. G

    ඩොලර් එක දැන් 355 යි

    Kapruka ta loke watinma dollars walin pay karana customer base ekak innawa. (lankawata badu ewana aya) api rupiyal walin gewwata u e $ reserves use karala freight forward karanne. ithin uta kamathi rate ekak uta kiyanna puluwan.
  14. G

    අත රිදෙනෝ බන් :(

    Ergonomic mouse kiyala ebay balanna. Handshake wage hadapu mouse thiyenawa.
  15. G

    Why the disparity between the 1 Trillion Yen I said, and the 500 billion currently in news? Here's why.

    All these years we are buying goods from India. All these years we are buying goods from China. All these years we are buying vehicles from Japan. Considering billions and billions of dollars we paid them, They are loosing big chunk of money by us being bankcrupt.
  16. G

    ඩොලරේ අඩු වෙනවා..

    mama waradi hariyata wela thiyenne meka. https://elakiri.com/threads/%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E2%81%A3%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.2049320/page-2#post-27716958
  17. G

    ඩොලරේ අඩු වෙනවා..

    https://elakiri.com/threads/%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E2%81%A3%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.2049320/page-2#post-27716958

    No contents