1. උක්කුං බබා

    Money Heist

    එලකිරි... Crime සීන් එකේ ඒවා තියනවනම් දාපන්... Heist වගේ... GOT වගේ ඒවා නම් එපා...
  2. උක්කුං බබා

    Money Heist

    Money Heist Prison Break Narcos Fauda Last Ship Breaking Bad වගේ හොද TV Series ටිකක් කොතාගෙන යන්න පින්වතුනි......................
  3. උක්කුං බබා

    EX- revenge

    Kiyapan machan.
  4. උක්කුං බබා

    බදින්නැතුව තනියම ..

    හොද option එකක් උබ වගේම උබේ තව යාලුවෝ සෙට් එකකුත් බදින් නැතුවම ඉන්නවා නම්. එතකොට නම් පට්ට ආතල්.. එත් එහෙම සෙට් එකක් නැත්තම්, උබ සමාජේ සමහර අවස්ථා වල තනි වෙන්න පුළුවන්. උබ සමාජේ අනිත් අයත් එක්ක pal වෙද්දී ඒ අය ඉන්නේ එයාලගේ families එක්ක. ට්‍රිප් එකක් ගියත් party එකකට ගියත් උබට සමහර වෙලාවට එයාල...
  5. උක්කුං බබා

    Human Resource වැඩ කරන අයගේ support එකක් ඕනේ

    Human Resource karana un nam mata pennanna baa... Okunge Pada witharai. Wada naa
  6. උක්කුං බබා

    රංජන් රාමනායකට ජනපති සමාව - Feb 04 2021

    රන්ජ කියන්නේ පට්ට neutral පොරක්. ඌ එළියේ හිටියත් කාටවත් කරදරයක් නෑ, උගේ ආතාල් එක ඌ අරන් ඉන්නවනේ. ආණ්ඩුවටත් උගෙන් threat එකක් නෑ. ජනපති සමාව දිලා ලකුණු ටිකක් දා ගනියි.
  7. උක්කුං බබා

    මේ සින්දු ටික හියාගන්න ඕනි

    2003 - 2006 අතර ආපු මේ ඇල්බම් වල සින්දු ටික හොයා ගන්න තියනවද ? මල් සින්දු තමයි බන්. එත් මේවා අහද්දී පොඩ්ඩක් අතීතෙට යනවා. O/L කාලේ අහපු සින්දු. 1. කඩුපුල් මල ඇල්බම් එක 2. සියබලා මලක් සින්දුව තිබ්බ අසංග ප්‍රියමන්තගේ ඇල්බම් එක 3. නේත්තරා BnS ඇල්බම් එක 4. සැවැන්දරී ඇල්බම් එක 4. කිංස්ලි පීරිස්...
  8. උක්කුං බබා

    ඉස්සර සනිධප මතකද?

    Ade me album eke Sindu okkoma hoya ganna widiyak thiyanawada ? Mama asama sinduwak ooi
  9. උක්කුං බබා

    අයිඩියාස් උවමනායි

    "Would you mind to text me on whatsapp ? Its kinda easy for me"
  10. උක්කුං බබා

    ශෙහාන් සහ තිසර Cricket Fight

    මේක ජාතියන්තරේට යනවනම් මම නම් කැමතියි
  11. උක්කුං බබා

    ශෙහාන් සහ තිසර Cricket Fight

    කොහොමත් දැන් ටීම් එකේ උන්ගෙ ඔක්කොම ගූ කේස් එලියට එන්න ලගයි.. බලාගෙන ඉමු
  12. උක්කුං බබා

    1996 Cricket World Cup ජයග්‍රහණයට පාර කියූ අර්ජුනගේ රාත්‍රී සංචාරය..

    2011 World Cup එක දිනුවත්, මේ ෆිලින් එක නම් එන නෑ Sure මේක වෙනම ආතල් එකක්

    No contents