ශෙහාන් සහ තිසර Cricket Fight

  • Oct 17, 2012
    451
    110
    43
    1610908732709.png



    1610908754014.png
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    තිසරය පට්ට චීත්තෙ, උගෙ ගෑනිත් වට්ටි අම්මෙක්. මතකනෙ මාලින්ග එක්ක ඇර ගත්තා. මේ වගෙ උන් ඉන්නකම් මැච් දිනනව බොරු. ටීම් එක අසමගි කරනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Last edited:
  • Oct 17, 2012
    451
    110
    43
    තිසරය පට්ට චීත්තෙ, උගෙ ගෑනිත් වට්ටි අම්මෙක්. මතකනෙ මාලින්ග එක්ක ඇර ගත්තා. මේ වගෙ උන් ඉන්නකම් මැච් දිනනව බොරු. ටීම් එක අසමගි කරනවා
    කොහොමත් දැන් ටීම් එකේ උන්ගෙ ඔක්කොම ගූ කේස් එලියට එන්න ලගයි.. බලාගෙන ඉමු
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මැචුත් පරදින එකේ මේක හරි ඇදිල ගියොත් ටෙස්ට් මැච් එකක් වගේ පොඩි ලල් එකක් තියනවා.
    මෙන්ඩිස්ගේ ඉනිම වගේ ආව ගියා උනොත්නං වැඩක් නෑ.

    කොහොමත් දෙන්නම රෙදි ගලෝ ගන්න යන්නේ.
    හැබැයි එක අතකින් team එක ඇතුලේ තියන කුපාඩි වැඩ මෙහෙම හරි එලියට එන්න ඕනි.

    අනවශ්‍ය ගෑණියෙක් ගෑවුනොත් වලියක් තමයි ඉතින්..


    (source -Thisara Perara/WikiPedia https://en.wikipedia.org/wiki/Thisara_Perera)

    View attachment 109942



    (Souce - espncricinfo - https://www.espncricinfo.com/story/thisara-perera-to-captain-sri-lanka-s-t20-side-in-lahore-1124347 )

    View attachment 109943

    ඔන්න ඕවා net එකේ තිබුනා.. :lol:
    I am not a cricket fan
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_cricket_team_against_Pakistan_in_the_UAE_in_2017–18

    තිසර T20 විතරයි captain මේකේ හැටියට. ෂෙහාන් ජයසුරිය කියල එකෙක් නෑනේ මේකේ. එක්කෝ මට වැරදිලා.

    දැන් මේකේ හැටියට ගෙදර ගෑනිව උනත් tour එක අරන් යන්නේ විකට් එකට හිටවන්නද බන්. :oo:
    ------ Post added on Jan 18, 2021 at 12:46 AM
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මුන්ට පිස්සුද බං. ගෑනු, ලමයි එක්ක hotel එකේ නවතින්න.
    අපි tournament වලට යනකොට නම් මැච් එකට කලින් දවසෙ රෑ phone එකත් දෙනව incharge ඉන්න සර්ට. (Not cricket) ගන්න තියන call හවස අරන් ඉවර කරල.
    ගෑනු හුරතල් කරන්නම් සෙල්ලම් කරන්නයි දෙකක් කරන්න බෑනෙ. Player ගෙ mentality එක match එක දිනන හැටි ගැන විතරක් වෙන්න ඕනි.
    අනික team එක ඇතුලෙ ෆිට් එකක් නැත්තම් වැඩක් නෑ මොනව උනත්. මේ දෙන්නගෙන් කවුරු හරි උනත් වැරදි උනත් වැඩක් නෑ.

    Captainගෙ wife ජනාධිපති ආර්‍යාව වගේ වෙනවද දන්නෙ නෑ නෙහ්. 😂
    ඒ වගේ වෙන wife ලත් ඇති නෙ. ඒ හින්ද hotel වලට families නොගෙන හිටිය නම් ඉවරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා මයික් ටයිසන් මැච් දිනන්න කරපු කැපවීම දන්නවනං මුංව ගූ ගහලා පන්නන්නේ.
    උගේ මැනේජ ඌට ගෑනියෙක් වත් බලන්න දෙන්නේ නැතිව පට්ට ස්ට්‍රෙස් එකේ ඌව තියලා තියලා යවන්නේ. මැච් එකට බුවා යන්නේ අහුවුන එකාගෙන් ඇරියස් එක කවර් කරන්න. ඒකට මුං. මැච් නොබැලුවත් බීබීසී දාන්න ලැජ්ජයි මුංගේ කෙරුවාව රහ කර කර කියන්නේ.🤮🤮
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කවුද මෙහ් ශෙහාන් ජයසූරිය කියන්නෙ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තිසරයගෙ ගෑණිට ත්‍රීසම් ඵකක් දැම්මත් උෟ ඒව අපිට කියන්නෙ මොකටද..පිස්සු හරකෙක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    Chaatar Genun wa gennanna culture eka haduwe ithin hitapu legends la thamai,,, issara sanath Ara Arjuna la oyawage case dagena naha... thibbath eliyata enna deela naha.. noondi wena nisa....

    Den ithin tour ekak yanawa kiyanne family ekama geniyanna hadanne.. manager kiwwoth ehema karanna baha kiyala duwala yanawa kattiyama politician gaawata, gihilla Manager ge job ekata kelala arun tika family ekath ekka tour gihilla Match ekath lost wela shopping paarakuth daala GF or wife la ekka Insta photos tikath upload karala party daala sallith aran gedara awilla full athal eke next match ekatath select wenawa

    ewa nodanna ahinsaka cricket fans la match eka peraduna duken office eketh gihilla weda karala mood ekath sovuththu karagena nikan bakan nilan innva.a.....

    paw oooi minissu munta mehema athal ganna hamba wena ekath mara chance ekak
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    #SLC, kiyanne hora guhawak. uda inna ewun karanne sepa ganna eka.
    Laksha ganan wiyadam karala putuwa allagannawa chande awama. Ita passe sepa tamai.
    Hema tour ekakatama unta gewimak enawa, un karanne hotels set karagena unge genu saha wena genu gennagena sepa ganna eka.

    Eka tour ekaka mgt, staff bill ekak aran balanna.
    @slc eken maintain wena credit card details balanna.

    Anika tours walata kisima family ho wena kisima deyak nathuwa yana teams tiyenawa, godak ratawal mewa tahanam karala tiyenne.
    Ape ewun meka newettuwe nethnam kawadawath cricket hadala boru.
     
    • Like
    Reactions: JokerFan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලෑට් වලක් කඩලා තමා ශෙහාන් ගියේ.. ඌත් චා ඩයල් එකක් තමා ගෑණී ඉන්දෑද්දි අරකිව එල්ලගත්තේ. ඒවා ක්‍රිකට් වලට වෑඩක් නෑ... ලන්කාවේ දෑන් වුර්තීය මට්ටමේ ක්‍රීඩකයෝ නෑ... ඉන්නේ ගමේ ක්‍රිකට් ගහන සෙට් එකක්. මහා ගූ ගොඩවල්.. චාරයක් නෑ, වෑදගත් කමක් නෑ, අන්තිම පහත් විදිහට හෑසිරෙන එවුන් ටිකක්
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    ලෑට් වලක් කඩලා තමා ශෙහාන් ගියේ.. ඌත් චා ඩයල් එකක් තමා ගෑණී ඉන්දෑද්දි අරකිව එල්ලගත්තේ. ඒවා ක්‍රිකට් වලට වෑඩක් නෑ... ලන්කාවේ දෑන් වුර්තීය මට්ටමේ ක්‍රීඩකයෝ නෑ... ඉන්නේ ගමේ ක්‍රිකට් ගහන සෙට් එකක්. මහා ගූ ගොඩවල්.. චාරයක් නෑ, වෑදගත් කමක් නෑ, අන්තිම පහත් විදිහට හෑසිරෙන එවුන් ටිකක්
    Game cricket gahana set eka thama api.. game cricket valata vada anthai mun..
     
    • Like
    Reactions: -333- and malakadss