1. උක්කුං බබා

    ලැප්ටොප් උදව් - චාර්ජ් වෙන්නේ නෑ

    Machan there's Function Key in the keyboard to Disable / enable the charging for Dell Machine. U might have press it mistakenly
  2. උක්කුං බබා

    මං මාළු ලොරියක් ගත්තා. මාළු කපන්න කෙනෙක්

    මස් මාංශ වෙළදාම..... , බුදු රජාණන් වහන්සේ එපා කියපු එක රැකියාවකින් එකක්.... ඉක්මට්නාම වෙන business 1ක් පටන් ගන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා....
  3. උක්කුං බබා

    නිසදි කාරිවසම්

    නෙදකින් .... මගේ කකුල් දෙක ඔයිට වඩා ලස්සනයි යකෝ......
  4. උක්කුං බබා

    ISM APAC - Company help

    Thanks Ban PM karaaa :)
  5. උක්කුං බබා

    ISM APAC - Company help

    Ehemada? Ela machan.. Thanks... :) Thawa danna wisthara tikak kiyapanko
  6. උක්කුං බබා

    ISM APAC - Company help

    wu ekeda wada karanne???
  7. උක්කුං බබා

    ISM APAC - Company help

    mokadda ban pattai kiyanne hethu.... ???
  8. උක්කුං බබා

    ISM APAC - Company help

    Thanks Machan.. Uba ekeda wada karanne ?
  9. උක්කුං බබා

    ISM APAC - Company help

    මචං, කව්රු හරි දන්නවද ISM APAC කියන Software Company එක. දන්නා එකෙක් ටිකක් විස්තර කියනවද ? කොහොමද background / Working Environment එක.. Company එකේ Stability එක... People, Salary Increment.. and all that. I got a offer for the Possition of Software Engineer. Help me to get the decision.
  10. උක්කුං බබා

    නින්ද යන් නැද්ද ??

    DAN BALAPAN https://www.youtube.com/watch?v=5fNLEPrNi2A
  11. උක්කුං බබා

    නින්ද යන් නැද්ද ??

    නින්ද යන් නැද්ද ?? මෙන්න මේක සුබ්වූෆෙර් එකට දාල නිදා ගනින්.... https://www.youtube.com/watch?v=5fNLEPrNi2A https://www.youtube.com/watch?v=5fNLEPrNi2A
  12. උක්කුං බබා

    වැල මාට්ටු වගේ

    Me widiyata msg Karapan , You : Sorry , You would have to asked before get it :) Akka : Its ok :) No worries .... You : E unata Horen Baluwa Neda ???? :P Akka : Ane Yanawa yanna.. Mama owa balan naa... You : Ehenam Me balala thiyenne.. Mata hoya ganna puluwan Recently open karapuwa... AkkA ...
  13. උක්කුං බබා

    Confession - පාපොච්චාරණය

    උඹට ඒ කෙල්ල ගැන එක පාරටම හිතෙන්නේ, උබ ඒ කෙල්ලව දැන් ඉන්න කෙල්ලත් එක්ක sure එකටම compair කරන්න යනවා ඇති... ඕක සාමාන්‍ය දෙයක් මචං.... උබ sms / call දන්න යන්න එපා... බැරි වෙලාවත් ඒකිට කොල්ලෙක් නැතිව or මොකක් හරි අව්ලකින් ඉන්නවනම් උබට sure එකටම call කරන එක නවත්තන්න බැරි වෙයි... උබට දුක හිතිලා...
  14. උක්කුං බබා

    ඊලග match එකට

    Mama hithanne me widiya hodai 1) TM Dilshan 2) Dinesh Chandimal 3) Shehan Jayasuriya 4) Kapugedara 5) Milinda Siriwardana 6) Angelo Mathews 7) Thisara Perera 8) Dasun Shanaka ( Bat / Bowl ) 9) Sachithra Senanayake 10) Jeffrey Vandersay 11) Dushmantha Chameera :yes::yes::yes:
  15. උක්කුං බබා

    Coca Cola

    https://www.youtube.com/watch?v=OBzvN9FLx4Q

    No contents