මං මාළු ලොරියක් ගත්තා. මාළු කපන්න කෙනෙක්

  • Oct 17, 2012
    451
    110
    43
    මස් මාංශ වෙළදාම..... , බුදු රජාණන් වහන්සේ එපා කියපු එක රැකියාවකින් එකක්....
    ඉක්මට්නාම වෙන business 1ක් පටන් ගන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා....
     
    උක්කුං බබා;20078867 said:
    මස් මාංශ වෙළදාම..... , බුදු රජාණන් වහන්සේ එපා කියපු එක රැකියාවකින් එකක්....
    ඉක්මට්නාම වෙන business 1ක් පටන් ගන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා....

    මස් විකුනන්න එපා කිව්වට මාළු විකුණන්න එපා කියලා බුදු රජාණන් වහන්සේ කියල නෑනේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ බට්ටාව ගත්තේ කොහෙන්ද බං? ඔක්කොම ලක්ශ 4 ක් උනාද? ‍ෆිනෑන්ස් එහෙම තිබ්බේ නැද්ද මචෝ?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මීගමුවන් ඇන්ටි කෙනෙක් හොයල දෙන්නද? දෙන්නද?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    avatar409738_8.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry::angry::angry::angry:
    උඹ ගම කෑවනේ බං මම ගානට ඇනලයිස් කරගෙන ලිඳේ දාන්න යද්දි :lol::lol:. තූ ‍තෝ. මමත් ඕක දැකලා තමයි ඇහුවේ.

    මූ කියනවා ලක්ශ 4 ටලු ගත්තේ. ඔය පෝස්ට් එකේ තියෙනවා අත්පිට 180,000 ක් සහ 18 000 වාරික 23 ක ‍ෆිනෑන්ස් එකක්. මූ මේ මේකේ ආතල් ගන්නවා. තූ ‍තෝ නම්.. :growl::growl: :angry::angry: