මගේ Fiber Internet conection එකට බෝනස් ඩේටා ජීබී 10 තිබුන. මම මාර්තු මාසෙ පදිංචිය වෙනස් කෙරුව වෙන පලාතකට .ඒ එක්කම මගේ SLT conection එක අළුත් ගෙදරට මාරු කරගත්ත. ටෙලිපෝන් නම්බර් එක විතරක් වෙනස් උනා. දැන් මගේ Internet conection එකට අර බෝනස් ඩේටා ජීබී 10 ලැබෙන්නෙ නැහැ.මම මේ ගැන පැමිනීලි කෙරුවම...