Questions SLT උපදෙසක්

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මගේ Fiber Internet conection එකට බෝනස් ඩේටා ජීබී 10 තිබුන. මම මාර්තු මාසෙ පදිංචිය වෙනස් කෙරුව වෙන පලාතකට .ඒ එක්කම මගේ SLT conection එක අළුත් ගෙදරට මාරු කරගත්ත. ටෙලිපෝන් නම්බර් එක විතරක් වෙනස් උනා. දැන් මගේ Internet conection එකට අර බෝනස් ඩේටා ජීබී 10 ලැබෙන්නෙ නැහැ.මම මේ ගැන පැමිනීලි කෙරුවම ඒගොල්ලො කිව්ව ඊමේල් එකකින් මේ ගැන එයාලට දන්වන්න කියල.මම ඒකත් කරල වැඩේ හරි ගියෙ නැති හින්ද ටෙලිකොම් කාර්යාලයට ගිහිල්ල මැනේජර් හමු වෙලා විස්තරේ කිව්ව. එයා කියනවා එයා අදාල තැනට දන්වලා තියෙන්නෙ මාස දෙක තුනකින් ලැබෙයි කියල.දැනට මාස 6ක් ගිහිල්ලත් තවම ලැබුනෙ නැහැ.මම මේකට මොකද කරන්න ඕනෙ. උන්ට ටැලිපෝන් කරලම දැන් එපා වෙල ඉන්නෙ. අනික අපේ SLT conection එක අවුරුදු 25ක් විතර පරණ එකක්. මට මේකට කරන්න ඕනෙ මොකක්ද කියල උපදෙසක් දෙනවද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,939
    27,561
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නම්බර් එක වෙනස් කරාම බෝනස් ඩේට නැති වෙනව බන්.
    මැනේජර හම්බෙලා පොඩ්ඩක් කියපන්.
    මාස දෙක තුනකින් හම්බෙයි.
     
    • Like
    • Haha
    Reactions: koj500 and somalal

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    පදින්චිය වෙනස් කලා නම් ආයෙ මුල ඉඳන්ම නේද බෝනස් ඩේටා හම්බෙන්නෙ. එහෙමලු මම දන්න විදිහට නම්.
     
    • Like
    Reactions: somalal

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    උන්ටම කියලා තමා බං කරගන්න තියෙන්නේ... හොඩවයින් අමතන්න තමයි තියෙන්නේ..
     
    • Like
    Reactions: somalal

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    ඒ උනාට ACCOUNT NUMBER එක වෙනස් උනෙත් නැහැ.ඩේටා පැකේජ් එක වෙනස් උනෙත් නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    ඒ උනාට ACCOUNT NUMBER එක වෙනස් උනෙත් නැහැ.ඩේටා පැකේජ් එක වෙනස් උනෙත් නැහැ
    අර එෆ්බී එකේ එස්එල්ටී යූසර් ක්ලබ් එකේ දාපන්
     
    • Like
    Reactions: somalal

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ උනාට ACCOUNT NUMBER එක වෙනස් උනෙත් නැහැ.ඩේටා පැකේජ් එක වෙනස් උනෙත් නැහැ
    ඩේටා පැකේජ් එක නං අදාල නැහැ සෝමලාල්. ගිණුම් අංකය නොවෙනස් නං අදාල බෝනස් දත්ත ඔබට හිමිවිය යුතුයි.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Mega line වලින් fiber වලට change උනොත් ඒත් bonus data නැති වෙනවා ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mega line වලින් fiber වලට change උනොත් ඒත් bonus data නැති වෙනවා ද?
    එකවුන්ට් නම්බර් එක වෙනස් උනොත් නැති වෙනවා කෝනාර ජයරත්න
     
    • Like
    Reactions: koj500

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    ඩේටා පැකේජ් එක නං අදාල නැහැ සෝමලාල්. ගිණුම් අංකය නොවෙනස් නං අදාල බෝනස් දත්ත ඔබට හිමිවිය යුතුයි.
    එකවුන්ට් නම්බර් එක වෙනස් උනොත් නැති වෙනවා කෝනාර ජයරත්න
    මහත්තයා එස්එල්ටී එකේද දැන් වැඩ?
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    ඩේටා පැකේජ් එක නං අදාල නැහැ සෝමලාල්. ගිණුම් අංකය නොවෙනස් නං අදාල බෝනස් දත්ත ඔබට හිමිවිය යුතුයි.
    මගේ ගිණුම් අංකය වෙනස් වෙලා නැහැ
     

    gama22

    Well-known member
  • මගේ Fiber Internet conection එකට බෝනස් ඩේටා ජීබී 10 තිබුන. මම මාර්තු මාසෙ පදිංචිය වෙනස් කෙරුව වෙන පලාතකට .ඒ එක්කම මගේ SLT conection එක අළුත් ගෙදරට මාරු කරගත්ත. ටෙලිපෝන් නම්බර් එක විතරක් වෙනස් උනා. දැන් මගේ Internet conection එකට අර බෝනස් ඩේටා ජීබී 10 ලැබෙන්නෙ නැහැ.මම මේ ගැන පැමිනීලි කෙරුවම ඒගොල්ලො කිව්ව ඊමේල් එකකින් මේ ගැන එයාලට දන්වන්න කියල.මම ඒකත් කරල වැඩේ හරි ගියෙ නැති හින්ද ටෙලිකොම් කාර්යාලයට ගිහිල්ල මැනේජර් හමු වෙලා විස්තරේ කිව්ව. එයා කියනවා එයා අදාල තැනට දන්වලා තියෙන්නෙ මාස දෙක තුනකින් ලැබෙයි කියල.දැනට මාස 6ක් ගිහිල්ලත් තවම ලැබුනෙ නැහැ.මම මේකට මොකද කරන්න ඕනෙ. උන්ට ටැලිපෝන් කරලම දැන් එපා වෙල ඉන්නෙ. අනික අපේ SLT conection එක අවුරුදු 25ක් විතර පරණ එකක්. මට මේකට කරන්න ඕනෙ මොකක්ද කියල උපදෙසක් දෙනවද?
    ඕකුන් මටත් අරින්න ආවා . TRC ekata profe documents thiyenawanam attached karala complain ekak dapan. Fb eke unge page ekatath rathu wenna msg ekak damma passe havasa call karala details aran haduwa.
     
    • Like
    Reactions: somalal