මචං මම ගාවා තියෙන්නේ Axle GeForce 7300 GS 256MB PCI-E කාඩ් එකක්. මම ඒකේන් තමයි මේච්චර දවසක් ගේම්ස් ගැහුවේ. ඒත් අළුතින් ආපු cod 7 වැඩ කරන්නේ නැහැ කැඩෙනවා.
RAM 1.5 තියෙන්නේ...
(vga card එක 512MB පෙන්නුවට ඒකේ තියෙන්නේ 256MB)
මට මේකට ගහන්න හොඳ vga කාඩ් එකක් උඹලා දන්නවා නම් කියන්නකෝ දනට මම...