VGA card help ekak onee !!!

anti-terror

Member
Aug 26, 2010
407
57
0

මචං මම ගාවා තියෙන්නේ Axle GeForce 7300 GS 256MB PCI-E කාඩ් එකක්. මම ඒකේන් තමයි මේච්චර දවසක් ගේම්ස් ගැහුවේ. ඒත් අළුතින් ආපු cod 7 වැඩ කරන්නේ නැහැ කැඩෙනවා.
RAM 1.5 තියෙන්නේ...
sysinfo.JPG



(vga card එක 512MB පෙන්නුවට ඒකේ තියෙන්නේ 256MB)


මට මේකට ගහන්න හොඳ vga කාඩ් එකක් උඹලා දන්නවා නම් කියන්නකෝ දනට මම ගාවා තියෙන්නේ රු 8000 යි. ඒගානට හරි ඊ‍ට ටිකක් වැඩියෙන් හරි අවුලක් නැහැ..
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan uba gawa teyenne ekada? mage M-Board ekata gahanna puluwan weida? intel D945GCL board ekak teyenne?

    ne bun...mage gaawa tiyenne msi Nvidia 9600GT 1GB...
    1GB vga cards tiyenwa aduwata,but DDR2 eva...DDR3 eva tamai gaming walata hoda..ekai 240Gt eka recommend kale...board eka support karai..!!