සිංගල් පේස් මෝටරයක පවර් දීලා අතින් කරකවන විට කැරකෙනවානම්. එක්කෝ ස්ටාර්ටින් කොයිල් ඒක පිච්චිලා. නැත්නම් කන්ඩෙන්සර් ඒක අවුල්. කන්ඩෙන්සර් ඒක චෙක් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමා කන්ඩෙන්සර් ඒක මොටරෙන් ගලෝලා එකේ වයර් දෙක 230V ප්ලග් එකකට ගහන්න. පස්සේ වයර් දෙක එලියට අරගෙන එකට ෂෝට් කරන්න. සද්දෙට ගින්දරක්...