ට්‍රින්කෝ වල ප්ලේස් එකක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ට්‍රින්කෝ වල ප්ලේස් එකක්

    මචන්ලා ට්‍රින්කෝ වල කොල්ලෝ 25 කට විතර දවසක් නතර වෙන්න පුළුවන් තැනක් තියෙනවනම් කියපල්ලකෝ. සුපිරිම වෙන්න ඕනේ නෑ සාමාන්‍ය ගානකට සෙට් වෙන. කොල්ලන්ට ඩ්‍රින්ක් එකක් දාලා සින්දුවක් කියන්න පුළුවන් ප්ලේස් එකක් වෙන්න ඕනා තැනක් හරි නම්බර් එකක් හරි තියෙනවනම් දියල්ලා :yes::yes::yes:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මෙතන පට්ට. මුහුද විනාඩි 5ක වගේ දුර. කෑම නම් ටිකක් ගනන්. එළියෙන් ගන්න එක ලාබයි. Dorm එකක් ගන්න පුළුවන් ඕනෙ නං. කෑම මෙහෙන් ගන්නවා නං කලින් කියන්න ඕනේද කොහෙද.

    Sarvodaya Trincomalee District Center
    https://goo.gl/maps/DrysARPVzUE2