රටට සත පහක වැඩක් නැති හොර යක්කුන්ට පාර්ලිමේන්තුවෙ අඩුගානට කෑම ටික දීල තව උන්ගෙ නිලනිවාස නැත්තන් ගෙවල් කුලී, ප්රවාහන පහසුකම්, කරන්ට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ගෙවල නඩත්තු කරන රටේ සන්ගගෙ ගෑනිට ලක්ශ 38ක ඩෙසර්ට් එකක් දෙන්න රාජ්ය අනුග්රහය දීපු එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්න පුලුවන්.:sorry: