කේන්දර_කේස්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මාරාන්තික ප්‍රශ්නයක් සින්හලු. කෙල්ලගෙ ගෙදරින් කෑමති නෑ සීන් එකට, කේන්දරේ තියෙනවලු බෑන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත හානි වෙනවා කියලා. තෑන් කීපයකින්ම කියලා තිබුනාලු. ඒ හින්දා තව දුර දිග යන්න කලින් ලවු එක නවත්තන්නලු.

    කෙල්ලවත් මමවත් ඔය විකාර විශ්වාශ කරන්නේ නෑ, ඒත් උන්ගේ අම්මයි තාත්තයි ඒ ගෑන ෆුල් සීරියස්. අපේ ගෙදරින් නම් එච්චර ලොකුම කේස් එකක් නෑ ශේප් කරගන්න පුලුවන්.

    මේව වෙච්ච උන් ඉන්නවද මේකේ... උබලා මොනවද කරේ?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    owa wenwa bn
    khmda danne na

    ohma dial dekak banda ekek kohomahri mala bn

    kohomada danne na uh mala itn

    hitha nisamada danne na itn khma hari mala bn
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ගෙවල් වලින් බලන්න කලින් උබල දෙන්නා බලන්න එපයි යකෝ
    කලින් දැනගත්තා නම් උබලට ගැලපෙන විදිහේ එකක් හදලා අම්මලට දෙන්න තිබ්බා :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,977
    4,572
    113
    nawattapan, nattam bodhi pooja tiyala hadanna puluwan kiyala porakata kiyala kiyawapan

    owa hithe tiyan bandina eka honda naa
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව. :rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාරාන්තික ප්‍රශ්නයක් සින්හලු. කෙල්ලගෙ ගෙදරින් කෑමති නෑ සීන් එකට, කේන්දරේ තියෙනවලු බෑන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත හානි වෙනවා කියලා. තෑන් කීපයකින්ම කියලා තිබුනාලු. ඒ හින්දා තව දුර දිග යන්න කලින් ලවු එක නවත්තන්නලු.

    කෙල්ලවත් මමවත් ඔය විකාර විශ්වාශ කරන්නේ නෑ, ඒත් උන්ගේ අම්මයි තාත්තයි ඒ ගෑන ෆුල් සීරියස්. අපේ ගෙදරින් නම් එච්චර ලොකුම කේස් එකක් නෑ ශේප් කරගන්න පුලුවන්.

    මේව වෙච්ච උන් ඉන්නවද මේකේ... උබලා මොනවද කරේ?

    බදින්න ඉස්සල්ලා උබලා දෙන්න ලොක් ඉන්සුවරන්ස් එකක් දාපන් ලමයි හදන්න එපා එක්කෙනෙක් මැරැනම අකිත් එක්කෙනාට ඉන්සුවරන්ස් එක අරන් වෙන කෙනෙක් බදින්න කොහොමත් බැදලා අවුරැද්දක් යන කොට අනිකව මරන්න හිතෙනවා:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nawattapan, nattam bodhi pooja tiyala hadanna puluwan kiyala porakata kiyala kiyawapan

    owa hithe tiyan bandina eka honda naa

    Dan marenne nathi aya innawada? Bande nathnam marenne nadda? Oya kiana widihata hama dema kalin theeranaya wenawa nam mokatada minissu mahansi wenne. Bodi pooja thibbama oka wenas wenawa nam hamoma bodi pooja thibbama marenne nadda?

    Oka thamai eh kalema budu hamuduruwonta therune mind is forerunner for everything kiala.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව. :rofl::rofl:

    :D

    Marenawa kiwwa pora thama jeewathun atharada?
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    උබල හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙන්නද?? කව්ද දන්නේ බන් අපි කවදා කොහොම මැරෙයි ද කියලා. අපි කොහොමත් මැරෙනවානේ බන් කව්රු බැන්දත්.. හැම දේම වෙන්නේ හේතු පල දහමට. විකාර කේන්දරයක් නිසා තමන් ආදරේ කරන කෙනාව නැති කරගන්න එපා බන්. මැරෙන එකා පැදුරෙන් වැටිලා හරි මැරෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :D

    Marenawa kiwwa pora thama jeewathun atharada?

    අනේ මන්ද බං. මම ඉස්සර ඔව්ව විස්වාස කලා. හැබැයි දැන් මම මගෙ බබාට කෙන්දරයක් හැදුවෙ නෑ. හදන්නෙත් නෑ. බබාගෙ නම තියන්න අකුරු බැලුවෙත් නෑ. ඉපදෙන්න කලින් නම හැදුව මම.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    අපි දෙන්නා බැන්දොත් නැන්දම්මා මැරෙනවා කිව්වා. තාම යසට ඉන්නවා:dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනේ මන්ද බං. මම ඉස්සර ඔව්ව විස්වාස කලා. හැබැයි දැන් මම මගෙ බබාට කෙන්දරයක් හැදුවෙ නෑ. හදන්නෙත් නෑ. බබාගෙ නම තියන්න අකුරු බැලුවෙත් නෑ. ඉපදෙන්න කලින් නම හැදුව මම.

    :D:D:yes::D:D
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Hamadema wenne api karapu karma wipaka anuwa. Ae wagema hadahan wala kiyana dae yam sathyathawak nathuwama neme machan. Aeth ubala dennata denna adarei nm awanka nam arthika athin shakthimath nam. Ubala adahana agama anuwa wath piliweth karala. Buddagame hatiyata nam bodi puuja pawathwla thawa adahana ae dewi kenekta bara hara qela nakath walata anuwa ublta badinna hodama nakath tikak hadagena ae widihata wada karapan. Aeth bandata passe machan ane heta mareida kiyala hitha hitha nam innepa. Sathutin jeewath weyan. Kohomath kawadama hari mae loaken apita yannama wenawane bn. Aye aluth athmekata. Hithata saha thamanta adare karana amma thaththage asirwade athuwa ae dennatath sathutak qenawa nam uba badapan badala darmanukuulawa jeewath weyan echcharai. Samahara welawata hadahan balana aya amu kebara kelinawa. Anika machan api ipadena welawatane hadahana hadanne. Ethakota api ipaduna welawa poddak waradiyata oya api hambena welawe hitiya nurse kenek ho dr kenek dunnoth ape hadahana sampurnen waradenawane. Ae nisa wadiya hithannepa. Hithata ekagawa kella ekkath katha karala theeranayak ganin. Ubata hodak wei. Thawa awuruddakin dehekin kiyapan ubata babalath hambela sathutin innawa kiyala echcharai apita oane....
     
    යම් සත්‍යයක් තියනව කියන්නෙ සමහර දේවල් අපිට හිතාගන්න බැරි විදිහට කියනව. සාස්තරයක් බලන්න ගියත් එහෙමයි. ඒත් වැරදියට කියන දේවලුත් තියනව. ඉතින් හරි මොකක්ද වැරදි මොකක්ද කියල අපිට තීරණය කරන්න බැරිවෙනව. උදාහරණයක් විදිහට අපි එග්සෑම් එකක් ෆේල් වෙනව කියල කේන්දරෙන් කලින් කියයි. හැබැයි ඒක හරියන්නත් පුලුවන් වැරදෙන්නත් පුලුවන්. පාස් වෙනව කියල කලින් දැනගත්තොත් අපේ උත්සහය අඩුවෙන්න පුලුවන්, මේක කොහොමත් පාස් වෙනවනෙ කියල හිතල. ෆේල් වෙනව කියල කලින් දැනගත්තොත් අපේ ආත්මශක්තිය අඩුවෙනව. උත්සහය අඩුවෙනව. කේන්දරෙන් ඇත්ත දේවල් කියනව කියන්න හොදම මම අත්දැකපු උදාහරණෙ මගෙ අක්ක කෙමිස්ට්‍රි සම්බන්ධ රැකියාවක් කරනව කියල කිව්ව එයා කැම්පස් සිලෙක්ට් වෙන්නත් කලින්. අද එයා කෙමිස්ට්‍රි ටීචර් කෙනෙක්. එයාම මම අවුරුදු 27න් 99.9%ක් රට යනව කියල විශ්වාසයෙන් කිව්ව. පාස් පොර්ට් එකත් හදල දැන් අවුරුදු 5ක්. හිතපු විදිහට දේවල් සිද්ධ උනේ නෑ. කේන්දරේ බලන එක අපිට අවාසියක් මිස වාසියක් නෙමෙයි. මගේ අත්දැකීම් අනුව. ප.ලි හැබැයි මම රට යනව මගෙ ඉගෙනීමේ කටයුතු ඉවර උනගමන්. කෙන්දරේ බලල කියපු කාලය වැරදියි.
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම බදින්න කේන්දර බලද්දි යෝජනා කීපයකම ඔය විදිහට කිව්ව. ඒ නිසා අපි ඒ යෝජනා අතහැරල දැම්ම.

    චන්ද්‍රිකා මැතිනියගේ හා විජය කුමාරතුංග මහත්තයගෙත් කේන්දරවල ඔය ප්‍රශ්නය තිබිල තියනවා. සිරිමාවෝ මැතිනිය ඒනිසා එම විවාහයට කැමතිවෙලා නෑ. දෙන්නම අතහරින්න අකමැති වෙච්ච නිසා පසුව කැමති වුනාලු. අන්තිමට විජය කුමාරතුංග මහත්තයා මැරුණා. සමහර අය මැරෙන්නේ නැතිව වෙන් වෙනව කියලත් කියනවා. එහෙම නොවන අවස්ථාත් ඇති. ඒ වුනාට ජීවිතයේ එහෙම අවදානමක් ගන්න බැහැනේ. ඒනිසා කෝකටත් හොදයි, එවැනි විවාහ නොකර ඉන්න එක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ යාලුවෙක්ට එහෙම කියල තිබ්බ .කෙල්ලගෙ ගෙදරින් කැමති උනේම නෑ .කොහොම හරි කැමති කරගෙන බැන්ද .වෙඩින් එක තිබුනෙ ජනවාරි 01. :(:(:( 03 වෙනිද දෙන්න හෝම්කමින් එකට ගෙදර යනකොට කාර් එක ඇක්සිඩන්ට් උනා .කෙල්ල නැති උනා .අරූ තාම හොස්පිටල් .

    අපිටත් හිතාගන්න බෑ බන්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png