පාගොඩ තියන්නේ නුගේගොඩ. පාගොඩ පාරේ 1.5mil+. පාගොඩ පලවෙනි හරස් වීදියේ 2.5mil+ යන්නේ.
ඔය ගානට පාරක් කිට්ටුව ගන්න නම්. හෝකන්දර, අතුරුගිරිය, කලල්ගොඩ, පන්නිපිටිය අවට, බෝකුන්දර අවට, මාලඹේ තමා.
පිට කෝට්ටේ, තලවතුගොඩ, ඇඹුල්දෙනිය, මහරගම, පිළියන්දල ඇතුලට වෙන්න ගන්න පුළුවන්.