1. adinindu

    HONDA FIT HYBRID GP5 2015

    ඔහොම පොඩි දුරවල් දාන එක සාදාරන නැති නිසා තමයි මන් දැම්මේ නැත්තේ. ඔහොම එලවන්න පට්ට සංයමයක් තියන්න ඕනා. මන් දියතලාවේ ඉඳන් කතරගමට බුත්තල පැත්තෙන් 4 දෙනෙක් එක්ක ගියා. 125KM තිබ්බ 44ක් කළා. එත් එද්දී 24යි කලේ. දැනට තියන hatchback වාහන වලින් තෙල් කරන, ඕන නම් fun එකක් ගන්න පුළුවන් ගෙවන ගානට වටිනා...
  2. adinindu

    HONDA FIT HYBRID GP5 2015

    තෙල් ගැන බලලා ගන්නවානම් අරන් වැඩක් නෑ. හැබැයි උඹට GP5 එකක් ගන්න ඕන නම් ගත්තට කමක් නෑ. මගේ office එකට තියන්නේ 3.2KM හරියටම 12-15 අතර කරන්නේ. හැබැයි දුර යන්න නම් පට්ට. 20ක් 30ක් කරන්න එලවන්න පුළුවන්. මට උපරිම යන්න පුළුවන් වුනේ 37kml. බණ්ඩාරවෙල ඉඳන් කොළඹට. ආයනම් එහෙම එලවන්නේ නෑ නෑ නෑ මයි. එක දවසක්...
  3. adinindu

    ජපුරේ පො*න කම

    උඹ කැම්පස් තේරිලත් නෑ....ආදායමක් එන ජොබ් එකකුත් කොරනවලු.. පොඩ්ඩක් තේරුම් කරපන් උඹ ඕක දැක්ක වගේ කියන්නේ කොහොමද කියලා.
  4. adinindu

    LG boot loop Issue

    tama haduwe na ban. I bought from abans. So will be getting fixed from them.
  5. adinindu

    LG boot loop Issue

    Mage eketh awa ban oka. Oka factory fault ekak. Motherboad eka change karanna ona.
  6. adinindu

    NEED A CAR PERMITS .........

    මචන්....permit එකක් ලක්ෂ 70ක් වෙනවද?
  7. adinindu

    Toyota Harrier 2005 or Mazda 6 2013 ???

    Actually 116k for a 2005 one is not that bad.
  8. adinindu

    Best engine oil for a 95,000Km FB15

    මචන්. තාම 95000ක් නේ දුවල තියන්නේ. ඒ නිසා oil viscosity එක වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. මෙන්න මේ ටික කරන්න. 1. Engine Flush එකක් දාන්න. (Liqui Moly වගේ) - මේක දාන්නේ oil මාරු කරන්න විනාඩි 10කට විතර කලින්. ඊට පස්සේ විනාඩි 10ක් IDLE තියලා oil drain කරන්න. 2. මේ ලංකාව නිසා multi grade oil දාන්නම...
  9. adinindu

    වාහන පරශ්නයක් බන්...........අනේ....

    එහෙනම් මචන් කරන්න තියන්නේ. ඊට සාපේක්ෂව පිටිපස්සත් උස්සන එක. නැත්නම් ඔය කෙහෙල් මල් alloy wheel අයින් කරපන්. මන් හිතන්නේ ඔය ඇත්තේ අර බොකු alloy wheel වෙන්න ඕනා.
  10. adinindu

    වාහන පරශ්නයක් බන්...........අනේ....

    පිටිපස්සේ coil spring බැහැල වෙන්න ඇති. පොඩ්ඩක් එකත් බලන ගමන් පස්සේ shocks චෙක් කරපන්. ඕව ඉස්සරහ පස්ස මාරු කරන්න බෑ.
  11. adinindu

    Peugeot 406 2000 gana kawuda danne..?

    ah...man dakka eka. Eliyen nam condition waradak na. But check karala balanna weyi.
  12. adinindu

    Peugeot 406 2000 gana kawuda danne..?

    මොන 406 එක ගත්තත් පුළුවන් නම් carmart දාලා check කරපන්. කොළඹ අවට එකක් නම් අහපන් repair කරේ කව්ද කියල. අහල වාහනේ number එක මට pm කරපන් repair කරපු එකාගේ නමත් එක්ක. මන් වාහනේ ජාතකේ හොයලා දෙන්නම්.
  13. adinindu

    Peugeot 406 2000 gana kawuda danne..?

    මචන්. මන් ගාව 2001 2.0 HDI එකක් තියනවා. එන්ජින් එක ටිකක් සද්දෙයි තමයි. ඒත් ඇතුලට නම් ඇහෙන්න නෑ. pickup එක සුපිරි. හරියට Peugeot දන්නා එකෙක් ගෙන් අහපන්. 406 එකේ ඩීසල් එක තමා මාර්කට්. පෙට්රෝල් ගන්නවානම් 2.0 ගන්න. 1.8 ගන්න එපා. උදව්වක් ඕන නම් pm එකක් දාන්න මන් number එක එවන්නම්. maintenance records...
  14. adinindu

    USED CAR VS BRAND NEW CAR

    චන්ද්‍රිකා නම් හදපු ජලාශේ කෙසේ වෙතත් මහවැලිය නැති වුනා නම් රටෙන් බාගේකට කන්න වෙන්නේ තණකොළ තමා. අනික මේ ගානට හරි අපිට අද current එක හම්බ වෙන්නේ hydro power plant නිසා. මහින්ද කරපුව වැඩක් නැත්තේ නෑ, වැඩේ තියන්නේ සමහර ඒවගෙන් දැන්මම වැඩක් නෑ. උඹ කියපු උදාහරනේ වැරදි නෑ හැබැයි එක පොඩ්ඩක් වෙනස් වෙන්න...
  15. adinindu

    Vehicle ekata hoda insurance ekak..........

    උඹ toyota lanka දාල repair කරනවානම් SLIC දාපන්. නැත්නම් Ceylinco දාන්න.
  16. adinindu

    lg g4 paranada ban

    පොඩ්ඩක් internet සර්ච් කරලා බලපන්කො. ඔව් ඒක හැම එකේම එන්නේ නෑ. මන් ගත්තේ 2015 අගෝස්තු. කෙලවෙලා දවස් 4ක් වෙනවා. අනික ඒක කලින් දැනගන්න බෑ. මගේ එක එලටම තිබ්බ කිසි ලෙඩක් තිබ්බේ නෑ. එක පාරම restart වුනා. එච්චර තමා. උඹට කියන්න පුලුවන්ද මු ගන්න හදන එකට එහෙම වෙන්නේ නෑ කියලා...? අවුරුද්දක් යන්නත් කලින්...
  17. adinindu

    lg g4 paranada ban

    මන් G4 එක අරන් අවුරුද්දයි. ඊයේ කළවුන bootloader issue එක ආව. දැන් හදන්න බෑ. pcb එක මාරු කරන්න ඕනා. ඕක ගන්න එපා බන්.
  18. adinindu

    pedura viva elite

    අපේ මලයට ඕකක් ගන්න ඕන කියලා මැරෙන්න හැදුව. බලෙන්ම ඇඟේ ගැහුවා 406 2.0 HDI එකක්. 18කට ගත්තේ. හරියටම තව 2ක් වියදම් කරලා සුපිරියට ගොඩ දැම්ම. දැන් බලන්න එපයි කොල්ලගේ හිනාව. ඩීසල් කරනවා 12ක් වගේ කොළඹ. දුර යද්දී නම් 18 න් උඩ කරනවා ලොවෙත්.
  19. adinindu

    Peugeot 406 full review (පර්ජෝ 406)

    ඔව් ඒත් වැඩිහරියක් 508 වල engine තියලා නෑ. දැන් warranty එකත් ඉවරයි.

    No contents