සල්ලි හොයන සීන් එකක් තියනව දන්නවද?
මචන්ලා මේ අම්බලන්තොට පැත්තේ සල්ලි හොයන සීන් එකක් තියනව දන්නවද?
පීටීසී සයිට් සීන් එකක් යන්නේ සල්ලි අරන් ඇඩ් දෙනවලු ක්ලික් කරන්න දකුණූ පලාතේ පාසල්වල එහෙම ගුරැවරැන්ට එහේම සීන් එකට පොලබවගෙන තියනවා දන්න අය ඉන්නවද මේ ගැන විස්තරයක්..
අනිවාරයෙන් පීටීසී සයට් එකක...