1. E

    Grammar help

    මචන්ලා අපිට at යූස් කරන්න පුලුවන්ද මේ වගේ ? today's travel schedule of saman at badulla dristric නැත්නම් මේ වගේ..මොකක්ද හරි..වැරද්දක් තියෙනවද ? today's travel schedule of saman in badulla dristric
  2. E

    Facebook hacked

    මචන්ලා Facebook එක හැක් කරලා පාස්වර්ඩ් පොන් නම්බර් චේන්ජ් ගන්න විදිහක් නැද්ද ආයේ?
  3. E

    router 4g sim help

    මචන්ලා රවුටර් එකේ 4g සිම් එක ෆෝන් එකට දාලා යූස් කරන්න පුලුවන්ද?
  4. E

    Facebook verification කරන්න

    Facebook verification කරන්න ‌නම්බර් ඒකක් ගන්න බැරිද ඔන්ලයින් ? FREE :confused:
  5. E

    ජෝතිශ්ශය‍ේදි හිරු උදාව ගණනය කරන්නේ කොහො

    ජෝතිශ්ශය‍ේදි හිරු උදාව ගණනය කරන්නේ කොහො මචන්ලා ජෝතිශ්ශය‍ේදි හිරු උදාව හිරු බැසීම ගණනය කරන්නේ කොහොමද?
  6. E

    php උදව්වක් ඕනේ

    php වලින් ලංකාවේ sunset sunrise එක ගන්න කෝඩ් එකක් නැද්ද?
  7. E

    php උදව්වක්

    මචන්ලා මේ කෝඩ් එකේ හිරු උදාව හිරු බැසීම එන ටයිම් එක වැරදියි මොකක්ද හේතුව echo date("D M d Y"). ', ඉර උදාව : ' .date_sunset(strtotime("2019-06-15"), SUNFUNCS_RET_STRING, 6.9218374,79.8211859, 90 , 5.5); echo "<br>"; echo date("D M d Y"). ', ඉර බැසීම : ' .date_sunrise(strtotime("2019-06-15")...
  8. E

    වෙබ් සයිටි එකක් හදන්න

    වෙබ් සයිටි එකක් හදන්න වෙබ් සයිටි එකක් හදන්න කීයක් වගේ ගන්නවද දැන්..
  9. E

    කොන්ත්‍රාත්තුවක් පිලිබද උදව්වක්

    කොන්ත්‍රාත්තුවක් පිලිබද උදව්වක් මචන්ලා අපේ ගමේ ප්‍රජාශාලාව හදන්න කියලා ලක්ශ 10 වෙන් වෙලා තියනවා.මේක ගොවි සමිතියෙන් අරගෙන බාල වැඩ කරන දෙන්නෙක්ට දීලා තියනවා සදුද තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ ඒත් තවම නෑ උන්ට කරන්න සල්ලි නැතුව..ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ටෙන්ඩර් දාන්නේ නැතුව කෙලින්ම මේක සමිතියකට...
  10. E

    පෙම් සිහිනේ පුන්චි නංගියෙක් කියන ලස්සන ව&#3539

    පෙම් සිහිනේ පුන්චි නංගියෙක් කියන ලස්සන ව&#3539 පෙම් සිහිනේ පුන්චි නංගියෙක් කියන ලස්සන වීඩියොව :) 8oLrLwahxdg
  11. E

    හොඳ Insurance එකක් දාන්න උදව්වක්

    හොඳ Insurance එකක් දාන්න උදව්වක් වාහනේට ෆුල් Insurance එකක් දාන්න බැලුවේ හොද මොනවගේ එකක්ද?
  12. E

    ඇල්ටො හෙල්ප්

    ඇල්ටො එකක් ඕඩර් කරා ඊයේ කෝල් කරලා කීවා සල්ලි බදින්න කියලා..මොනවද මේකෙන් ගොඩක් වැදගත් වෙන්නේ.මගේ පලවෙනි වාහනේ.. ඊලගට ජපන් එකකට මාරු වෙනවා :) මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා
  13. E

    1and1 එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවද

    1and1 එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවද 1and1 එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවද නෙම් සර්වර් අප්ඩේට් කරා වැඩ කරන්නේ නෑනේ ..ගොඩක් වෙලා යනවද අප්ඩේට් වෙන්න?
  14. E

    vb 2008 උදව්වක් ඕන

    මචන්ලා vb 2008 පාවිච්චි කරලා වෙබ් සයිට් එකක තියන ටෙක්ස් ටික ListBox එකකට ගන්නේ කොහොමද WebBrowser එක පාවිච්චි කරලා? saman kasun sadun chamara මේ විදියට තමයි ඩේටා තියෙන්නේ
  15. E

    PHP උදව්වක් ඕන

    මචන්ලා කව්රැ හරි ලග තියනවද User Registration and Login Script එකක් ? :)
  16. E

    යාලුවනේ ඉන්ග්‍රීසි රයිටින්ග් පුලුවන් යා&

    යාලුවනේ ඉන්ග්‍රීසි රයිටින්ග් පුලුවන් යා& යාලුවනේ ඉන්ග්‍රීසි රයිටින්ග් පුලුවන් යාලුවො ඉන්නවද? එකට වැඩ කරන්න පුලුවන් කෙනෙක්..ඇඩ්සෙන්ස් වලට..ලියන්න පුලුවන් නම් ඉතින් ගොඩ තමයි :):)
  17. E

    චන්දේ ඉල්ලලා එස් එම් එස් එනවා

    චන්දේ ඉල්ලලා එස් එම් එස් එනවා රට නම්බර් එකකින් චන්දේ ඉල්ලලා එස් එම් එස් එනවා ...උබලටත් ආවද? මම නම් ඌවෙත් නෙවයි මට ආවා :rofl:
  18. E

    තමන්ගේ ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

    තමන්ගේ ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද? මචන්ලා තමන්ගේ ආයතනයක් රජයේ ලියාපදිංචි කරන්නේ කොහොමද? ටුවරිස්ට් කම්පැනි එකක් වගේ ලියාපදිංචි කරන්නේ කොහොමද?
  19. E

    වාරියපොල සීන් එකට ගහපු සින්දුව

    වාරියපොල සීන් එකට ගහපු සින්දුව 3OMTwh-0ans
  20. E

    article writer කෙනෙක් ඕන

    මචන්ලා මට article writer කෙනෙක් ඕන..මාසෙට ගානක් දෙන්න පුලුවන්

    No contents