මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ...