හිතුවට වැඩියෙන් හොද ප්‍රතිචාර තියෙන පාටයි,:love::love:
එලනෙ තවත් මොකටද කල් අරින්නෙ නේද?:yes::yes:
හෙට අනිද්දට බලමු ලොකු වෙනසක් සමග "Elakiri IT Club" එක.
( මෙතෙක් කලක් ඇනුම්, බැනුම් අහපු මගේ මිත්ත්‍රයා වන "AWRORA" සහෝදරයාට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි.;);) )