001flyD May 18, 2012 නැ සහෝ දිගටම මේ ත්රෙඩ් එක ඇද ගෙන යන්න කල්පනාව,සාස්ලිට් සහෝදරයාත් එකට කැමති වෙයි,අලුත් අලුත් ගීත විචාර ඔන එක්කෙනෙකුට දාන්න පුළුවන්,සහෝටත් හැකි නම් සහයෝගයක් දෙන්න විචාරයකින්,අනික මම කිව්වෙ,විචාරයක් කොට් කරනකොට සම්පුර්ණ කරොත් එක අවලස්සනයි නෙද?? මෙන්න මෙහෙම http://www.elakiri.lk/forum/showpost.php?p=12708932&postcount=57 ..............කොටසක් කොට් කරාට අවුලක් නැ,නැත්තන් ත්රෙඩ් එකට කැතයි:),මොකද කියන්නෙ:)...
නැ සහෝ දිගටම මේ ත්රෙඩ් එක ඇද ගෙන යන්න කල්පනාව,සාස්ලිට් සහෝදරයාත් එකට කැමති වෙයි,අලුත් අලුත් ගීත විචාර ඔන එක්කෙනෙකුට දාන්න පුළුවන්,සහෝටත් හැකි නම් සහයෝගයක් දෙන්න විචාරයකින්,අනික මම කිව්වෙ,විචාරයක් කොට් කරනකොට සම්පුර්ණ කරොත් එක අවලස්සනයි නෙද?? මෙන්න මෙහෙම http://www.elakiri.lk/forum/showpost.php?p=12708932&postcount=57 ..............කොටසක් කොට් කරාට අවුලක් නැ,නැත්තන් ත්රෙඩ් එකට කැතයි:),මොකද කියන්නෙ:)...
001flyD May 18, 2012 සහෝ අපි මේ ත්රෙඩ් එක දිගටම ඇද ගෙන යන්න කල්පනා කරන්නෙ,හැකි සහයොගයක් දෙන්න,අර විචාරයේ කිසිම දෙයක් ඔයා දාල නැ කොට් එකෙන් පස්සෙ,සහෝ මං හිතනවා මුළු විචාරයම කොට් කරොත් ත්රෙඩ් එකට අවලස්සනයි කියලා
සහෝ අපි මේ ත්රෙඩ් එක දිගටම ඇද ගෙන යන්න කල්පනා කරන්නෙ,හැකි සහයොගයක් දෙන්න,අර විචාරයේ කිසිම දෙයක් ඔයා දාල නැ කොට් එකෙන් පස්සෙ,සහෝ මං හිතනවා මුළු විචාරයම කොට් කරොත් ත්රෙඩ් එකට අවලස්සනයි කියලා
Captain ජැක් ස්පැරෝ May 18, 2012 මගේ Wall එකට GIF Image දාන්න එපා ආයේ....... මරණවා ඈ....... Wall එක ලෝඩ් වෙන්න වෙලා යනවා බන් එකයි............
මගේ Wall එකට GIF Image දාන්න එපා ආයේ....... මරණවා ඈ....... Wall එක ලෝඩ් වෙන්න වෙලා යනවා බන් එකයි............
Kosala_Wickramasinghe May 14, 2012 මට සුබපතපු ප්රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු සහෝට ස්තුතියි. හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත ඒත් මගේ සහෝදරකම පිළිගන්න. ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත්
මට සුබපතපු ප්රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු සහෝට ස්තුතියි. හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත ඒත් මගේ සහෝදරකම පිළිගන්න. ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත්
sasliit May 14, 2012 gas labba mona loken hari samitage hutta balanna mata set karapiya keriyaaaaaaaaaaaaaa.l