ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ...