මට ඔන්ලයින් මංගල සේවයකින් සිංහල බෞද්ද බොදුගොවි කෙල්ලෙක් සෙට් උනා. අවුරුදු 36යි. සාමාන්‍ය සල්ලි තියෙන පව්ලක්. කහතුඩුවෙන් ගත්ත අලුත් තට්ටු දෙකෙ ගෙයකුයි ටොයොටා vitz එකකුයි දෑවැද්දට හම්බෙනවා. ඒ කෙල්ලගෙ පෙනුමත් ලොකු අවුලක් නෑ. ඒත් ඒකිගෙ තාත්තා පට්ට කලු කැත එකෙක්. සිගරට් බීලමද මන්දා උගෙ තොල් දෙක...