හැමදාම සමාව ගන්නා ෆේස්බුක් සමාගම
පුරුෂයකුගේ විවාහ වීමේ මූලික සුදුසුකම වන්නේ වරදක් නොකළත් සමාව ගැනීම බව memes පෙන්වා දෙද්දී ලොව තාක්ෂණික දැවැන්තයන් අතින් ද නිතර වැරදි සිදුවෙනවා. ට්විටර් සමාගම විසින් වරක් encrypt නොකර මුරපද ගබඩා කරගෙන තිබූ අතර මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Zune, Windows Vista...