එළකිරි එකට අලුත්
යාළුවනේ..! මම එළකිරි එකට අලුත්.. මට ටිකක් විස්තර කියල දෙන්න පුලුවන්ද? පොස්ට් දාන විදිය, රේට් කරන විදිය වගේ ඒවා. රෙප්, බම්ප්, කියන ඒවගෙන් වෙන්නේ මොනවද? මේ පොස්ට් එක දාන විදියත් හොයාගත්තේ ගූගල් එකෙන්. මම මේකේ පොස්ට් ගොඩක් කල් ඉදන් බලනවා. ඒ උනාට වැඩ කරන විදිය දන්නේ නෑ. මට කියල...