එළකිරි එකට අලුත්

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
එළකිරි එකට අලුත්

යාළුවනේ..! මම එළකිරි එකට අලුත්.. මට ටිකක් විස්තර කියල දෙන්න පුලුවන්ද? පොස්ට් දාන විදිය, රේට් කරන විදිය වගේ ඒවා. රෙප්, බම්ප්, කියන ඒවගෙන් වෙන්නේ මොනවද? මේ පොස්ට් එක දාන විදියත් හොයාගත්තේ ගූගල් එකෙන්. මම මේකේ පොස්ට් ගොඩක් කල් ඉදන් බලනවා. ඒ උනාට වැඩ කරන විදිය දන්නේ නෑ. මට කියල දෙනවා නම් ලොකු උදව්වක්.. ස්තුතී..... ;) ;)
 
Last edited:

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඉතිං ඔයා ඔය දාලා තියෙන්නෙ :shocked:
ඔය විදියට තමා අනිත් අයත් දාන්නෙ :(

ඔයාගෙ උපන් අවුරුද්ද මොකද්ද :cool:
 

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
1990
ඒ උනාට මට තේරෙන්නේ නැත්තේ රෙප් බම්ප් කියන ඒවා දෙන්නේ කොහොමද ඒවගෙන් වෙන්නේ මොනවද කියන එක. අනික පොස්ට් එකක් දාන්න පටන් ගන්න තැන හොයාගන්නත් බැරි උනා :(
 
Last edited:

DIGger

Member
May 18, 2016
689
74
0
1990
ඒ උනාට මට තේරෙන්නේ නැත්තේ රෙප් බම්ප් කියන ඒවා දෙන්නේ කොහොමද ඒවගෙන් වෙන්නේ මොනවද කියන එක. අනික පොස්ට් එකක් දාන්න පටන් ගන්න තැන හොයාගන්නත් බැරි උනා :(
ඕවා දැන්ම අවශ්‍ය නැහැ මචන්
උඹට ටික කාලයක් ඉද්දි ඕවා නිකම්ම තේරෙනවා
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
1990
ඒ උනාට මට තේරෙන්නේ නැත්තේ රෙප් බම්ප් කියන ඒවා දෙන්නේ කොහොමද ඒවගෙන් වෙන්නේ මොනවද කියන එක. අනික පොස්ට් එකක් දාන්න පටන් ගන්න තැන හොයාගන්නත් බැරි උනා :(

අපෝ නාකියෙක් :lol:

Bump කලාම අපි දාපු thread එක උඩට එනවා bump කියල ටය්ප් කරන්නම ඔන නෑ මොනා ටය්ප් කලත් අවුලක් නෑ
ඇඉ ඒ හොයාගන්න බැරි
http://www.elakiri.com/forum/index.php
ඕකට ගිහින් කැමති එකක් ඕපන් කරගෙන thread එක දාන්න
රෙප් කියන එක නම් මං දන්නෙත් නෑ
ඔය කොටු වැඩිවෙන මොකක් හරි එකක් ඒක

ඔයා නාකියෙක් උනාට බබෙක් වගේනේ
ඔච්චර අමාරුද ඕක හොයාගන්න
මම නම් පැය දෙකෙන් හොයාගත්ත ගොඩක් දේවල් ආපු දවසෙම
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
කෝ ඉතින් ගොඩක් අය ඉදියට උඩු කරන්නේ නෑනේ. ඔය වගේ අය ඇරෙන්න :shocked:
ඉතිං නාකියො ඔයා thread දාන්න දන්නවා
Reply දාන්න දන්නවා
Bump කරන්නත් දන්නවා ඒ ඇතිනේ ආපු විනාඩියට :)
 

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
මේ කරපු උදව්වට ඔයාට රෙප් දෙන්න විදියක් දන්නවා නම් කියන්නකෝ... මට නාකියා කියන්න එපෝ
 

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
edition අයියේ... google ලින්ක් එකකින් යන්තන් පොස්ට් එක දාගත්තේ..... පස්සේ අහගෙන තමයි ඉගෙන ගත්තේ, හේ හේ ...
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    welcome machan
    11.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා කිරියට ශාදරයෙන් පිලිගන්නවා තමා.. :yes: