ලොකේ ලොකුම කුහරයන් තුන
මෙන්න ගෙනවා තවත් කට්ටියට අලුත් දෙයක්....:D කවුද දැකලා තියෙන්නේ ලොකේ ලොකුම වලවල් ටික..:nerd: ඇතුලට වැටුනොත් නම් ඉවරයි... :(:(
1. මේකට කියන්නේ Kimberley කුහරය කියලා. තියෙන්නේ South Africa වේ..
2. මේකට කියන්නේ Glory Hole කියලා තමයි. තියෙන්නේ Monticello Dam, California...