වින්ඩොස් වල Folders වල පාට වෙනස් කරමු!!
මේක මං ගාව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..මේක ඔයගොල්ලන්ටත් දෙන්න හිතුනා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වල පාට වෙනස් කරන එක.. මේකට මම ගොඩක් කැමතියි...ඔයගොල්ලොත් දාගෙන බලන්නකෝ...
මේක කරගන්න මෘදුකාංග කිහිපයක් තියෙනවා...
Folder Maker Pro
Folder Maker Home
Folder Maker Free
නමුත් මම දැන් දෙන්න යන්නේ iColorFolder කියන මෘදුකාංගය..අරගෙනම බලන්නකෝ..බලලා +rep එකකුත් දාන්න...

http://icolorfolder.sourceforge.net/