මෙහෙමත් මාලු.. (අනිවා බලන්න)

Trix HuNteR1

Member
Jul 18, 2010
100
27
0
මෙහෙමත් මාලු.. (අනිවා බලන්න)

මෙන්න මාලු..ලංකාවේත් මේ වගේ මාලු ඉන්නවානම් කියන්න හොදේ...පොස්ට් එක හොදනම් රෙප් එකක් දාන්න... :D:D

image007a.jpg


image002nqd.jpg


image006f.jpg


image005dx.jpg


image004sp.jpg


image003ry.jpg

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

මේ මාලු බලන්න දවසකට ගොඩක් අය එනවලු..ඒවගේම මාලුවෙක්ගේ කටේ කිරිබොතලයක් ගහන්න පොඩි අය අමතක කරන්නේ නැ... :P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මාලු බොහෝ විට මිනිසුන් එක්ක සුහද වේලා
    කටයුතු කරනවා..
    අනික රංචු පිටින් ඉද්දි මේ මාලුන්ගේ සුන්දර පෙනුමක් පෙනෙන්නේ..
    විවිධ වර්ණවලින් යුතු හින්දායි..
    රෙප් +
     

    Trix HuNteR1

    Member
    Jul 18, 2010
    100
    27
    0
    මේ මාලු බොහෝ විට මිනිසුන් එක්ක සුහද වේලා
    කටයුතු කරනවා..
    අනික රංචු පිටින් ඉද්දි මේ මාලුන්ගේ සුන්දර පෙනුමක් පෙනෙන්නේ..
    විවිධ වර්ණවලින් යුතු හින්දායි..
    රෙප් +

    ඒක ඇත්ත..යාලුවා..ස්තුතියි!


    hikz...meka mata email ekak awa banz :D..rep4+

    හ්ම්ම්ම්..ස්තුතියි!