1. Akithama

    පොහොට්ටු ආතල් එක පෙලට🤣

    ලොල්, ලොල් මේක නග්ගල ගනිල්ලා පොහොට්ටුවට උකේ අරින්න 🤭 🤭 🤭 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... ------ Post added on 1676205179
  2. Akithama

    මහින්ද මැරුන

    ඕකට කලින් අපි මැරේවි
  3. Akithama

    Job එකකට Ausie යන්න උදවු ඕන

    exam marks wadi wenna wenna ubata thawa points add wenawa PTE nam pass 65 dammoth athi.79 wage ganna puluwan nam ubata thawa potints add wenawa.
  4. Akithama

    Job එකකට Ausie යන්න උදවු ඕන

    thaniyama apply karapan kukulo. Dan VISA process 1k tama bara ganak yanawa (thanx to rajapaksha :angry: ) PTE exam 79 da ganna puluwan nam wade goda.thawa state nomination apply karapiya.moka karannath kalin IELTS or PTE exam 79 marks aragena edapan essellama
  5. Akithama

    පොහොට්ටුවට දෙන චන්ද

    පොහොට්ටුවට වැටෙන්න තියෙන එක ජන්දයක් හරි කඩන්න බලපන් TM bump ------ Post added on 1674753275
  6. Akithama

    නඩුකාර වෘත්තීය

    සුපිරි වෘත්තීය. ඉඩමක් පැවරුවත් 20,000 යි. තව ඔය ඉඩම් නඩු අර නඩු මේ නඩු දිගට අදෙනවනේහ් ... සල්ලි තමා ඉතින්
  7. Akithama

    රනිලා පච වෙයි-ආර්ථික වර්ධන වේගය 3% බහි

    , බිත්තර නහුතෙට නගී
  8. Akithama

    රනිලා පච වෙයි-ආර්ථික වර්ධන වේගය 3% බහි

    රනිල්ට බැනපු උන්ටම කඩේ යන්න උනාම 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 ලොල් යකෝ ලොල්
  9. Akithama

    යකෝ මිසයිල් ගහනව වගේ නේ..😁😁

    අඩෝ එක පට්ට සිංහල අවුරුද්දට හදන්න ඕනේ
  10. Akithama

    රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

    මේ මුසල මුණ දැක්කම කුණු හරුප කෝටියක් මතකෙට එනවා :angry:
  11. Akithama

    මේක ලයිට් බිල පිටිපස්සෙ තිබ්බේ

    ඔය වෙලාවට තමා වැඩිපුර කැපෙන්නේ. දැන් නම් 50,000/=විතර පැනල් 1ක් ගහගෙන Hybrid බැටරි පැක් 2ක් ගහ ගත්ත නම් 12V බල්බ් 4ක් විතර පත්තු කොරගන්න පුළුවන් රැයක් පුරාවට
  12. Akithama

    රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

    රාජපක්ෂ බංගලාවේ ඉස්සෙලම බැලුව නම් බඩුත් එක්ක හොරු අල්ලගන්න තිබුන.
  13. Akithama

    තම්බි නැවතත් මාවනැල්ලේ බුදු පිළිමයක් කඩයි

    බුදු පිළිමයක් , බෝම්බයක් , වද කොත්තු, වද බ්‍ර, වද දොස්තර
  14. Akithama

    මගේ දවසෙ online income eka rs 10000/= යි

    0/= බන් සයිට් 2ක් හදාගෙන යන ගමන් බලමු ... තව අවුරුද්දකට කලින් ගත්තු ඩොමින් 1ක් තියෙනවා වැඩක් ගතේම නැ මැයි වල expire වෙනවා :baffled:
  15. Akithama

    ubalata SLT bill eka keeyak enawada?

    5600 wage enawa. Peotv + Internet. peotv remove kara nam hari wage

    No contents