1. Akithama

    පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

    ලංකාවම ලෝකෙන් හුදකලා කරන්න හදන්නේ මුන්.
  2. Akithama

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    මේවා ආයේ සුපිරි නුල්. අයේ කවදා හරි රනිල් හෝ මයිත්‍රී ජනාදිපති කමට ඉල්ලන කාලෙට නුල දාපු එකම ඇවිත් වැලලේවි 🤭 🤭 🤭
  3. Akithama

    හදාගෙන යන ගේම් එකට "View Player Model" ඔප්ෂන් එක ඇඩ් කලා - ආච්චිට ටයිට් ජීන්ස් ඇන්දුවා වගේ මොඩ්ල් එක

    පුප ටිකක් මදි වගේ නෙහ් :baffled: පට්ට ඇ ... (y)මටත් ඉස්සර හෙන ආසාවක් තිබුන කොහෙද ඉතින් අපිට කලාව බැනේ ඉරක් ඇන්දත් අදයි
  4. Akithama

    එදා අරගලේට ගැහුවම රටම නැගිට්ටා.... අද එකෙක් මැරිලත් අපිට නෙවෙයි වගේ ඉන්නවා..

    උන්ට දැන් ඉතින් ඔය වගේ ගේ අස්සට වෙලා ගන්න අතල් එකක් තමයි. මොකෝ රෙද්දක් ඇදගෙන එලියට බහින්න කියලද 🤭 🤭
  5. Akithama

    කබානා හෙල්ප් Ideas and Investments

    හම්මට පට්ට ප්ලේස් එක යකෝ :yes: :yes: පොඩියට උබම පටන් ගනින්... ආ.. හැදුවට පස්සේ කිරියේ එවුන්ට පොඩි ඩිස්කවුන් එකකුත් දියන්:cool: අනිවාර්යෙන් එක පාරක් අපු එකෙක්ට උගේ ගේ දොර උගස් තියල හරි අයේ මෙතනටම එන්න සුපිරි සර්විස් දියන්.උන නිකන්ම මාකටින් පැත්ත කරල දෙනවා ------ Post added on 1677475554
  6. Akithama

    NO COAL. NORCHOL DOWN. 🔴 BREAKING

    මේ නිකමට අහන්නේ .. ජනාදිපති පත් කලේ කවුද? විදුලි බල ඇමති කවුද 🤭 🤭
  7. Akithama

    කොලඹ ත‍් දෙදරයි?? 😱

    මැදමුලන බංගලාවටනම් කිසිම දෙයක් වෙන්න එපා දෙවියනේ 🤭 🤭 🤭
  8. Akithama

    රට යන්නේ පරිස්සමින්. තුන්වන ලෝක යුද්ධය අත ලග.

    දැනුත් අමාරුවෙන් ඉන්නේ පැදුරට වැටුන උන්ට යේ බිමටම වැටුන කියල වෙනසක් දැනෙන්නේ නැ
  9. Akithama

    බලු පැටව් මරපු බල්ලා

    එකත් හරි JVP බෑන්ක් එකවුන්ට් එකට. පොන පකය කරත් ඕකගේ නම් ඇට තලන්න ඕනේ ඒ කරපු වැඩේට :angry::angry:
  10. Akithama

    උදෙන්ම ඡායාරූපයකට හසු කරගත්ත

    පුස මෙහෙම හිතනවා ඇති "මේ පක* අද ගැහුවා නේද මගේ ෆොටෝ 1ක් දැන් ඉතින් ඕක ඕක ලික් කරවී හැම තැනම ඉදකින් විතරක් මුගේ හැටි. අඩෝ දැන් මට කන්න මොනා හරි දියන් ඊයේ රැ තුනකට ගහල පට්ට මහන්සිසියි මියෙවූ ...."
  11. Akithama

    උදෙන්ම ඡායාරූපයකට හසු කරගත්ත

    අම්මෝ හෙන වල් පාටයි වටේම ඉන්න නංගිලට කෙලිනවා ඇති :ROFLMAO: :ROFLMAO:
  12. Akithama

    තමන්ගෙ දුවට ඉන්න දෙන්නෙ නැති කාලකන්නි අසහනකාර වේසිගෙ පුත්තු

    "කතා කරලා හුකන එක වෙනම කතාවක්. හැබැයි කවදා හරි අ‍ාදරෙයි කියපු, පොරොන්දුවක් දීපු හැම ගෑනියෙක්ටම ගෞරවයක් දීපං." (y)(y)(y)
  13. Akithama

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    GI බට වලින් කණුවක් ගහපන් කුකුලෝ. මතක ඇතුව උඩට නගින්න ටැංකිය වටේ යන්න පොඩ්ඩක් ඉඩත් තියාගනින් . මාගේ ගෙදරටොහොම එකක් ගැහුවා ගණන් වැඩි වෙන්න කලින් . ගණන් නම් මතක නැ
  14. Akithama

    🛑 පොහොට්ටුවෙන් කැන්වසින් එන්නෙ නැත්තේ ඇයි? උත්තරය එක්කම 🤭

    පට්ට සින් එක කියන්නේ පොහොට්ටුවේ උන් රැස් වීම් තියන්නේ හෝල් එකක් ඇතුලේ. තව එකට එන්නෙත් ඉල්ලන අපේක්ෂකයෝ විතරයි 🤭 🤭 🤭 🤭 🤭
  15. Akithama

    ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

    script එක අවුල් කිසිම ගලා යාමක් නැ.. මන්ත්‍රී කිවුවම උන්ගේ ජඩ වැඩ මෙලෝ මගුලක් නැ. ඇනිමේෂන් අවුල් ටික කවර් කරගන්න තිබුන script එක හොදට තිබුන නම්

    No contents