Daraz.lk සයිට් එකේ තියන samsung S8 එක ගන්න එක ගැන මොකද හිතන්නේ ? Seylan CC එකෙන් ගත්තොත් 80යි වෙන්නේ..:rolleyes:
Seylan credit card එකේ ණය සිමාව 50k තියෙන කෙනෙකුට ගෙවීම් ක්‍රමයට ඕක ගන්න පුලුවන්ද ?:confused:
https://www.daraz.lk/galaxy-s8-midnight-black-samsung-mpg60.html