අම්මෝ ඔය වගේ වාත සෙට් වෙනවා බන්. මල කරුම, දෙයක් ඉගෙන ගන්න උවමනාවකුත් නැති හැම රෙද්දකම අපිට කියලා කරගන්න හදන උන් ඕකුන්.
මම නම් කරන්නේ YT ලින්ක් ටිකක් යවනවා. ඒ ටික බලලා මට කතා කරන්න කියනවා. ඉගෙන ගන්න ඕනේ එකා ඒක බලලා කතා කරොත් එතන ඉඳන් පොඩි ගයිඩ් එකක් දෙනවා. බලන්නේ නැතුව ආයේ කතා කරොත් කියනවා ඕක...