මටත් කොම්පියුටරයක් අරන් දියන්කො
මම නුවර බන්...
එහෙම කියල හිතෙනවද බන් ?
නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
උබත් නුවර ද ?මටත් කොම්පියුටරයක් අරන් දියන්කො
මම නුවර
ගෙදර ඇවිත් අරන් යන්නම්
උන්ගෙ ගෙදර ආර්ථික තත්වෙ මොකද බං? ඉන්ටනෙට් බිල රු.1000කට වඩා යන්නෑනෙ මේ වගේ පාවිච්චියකදී..ඒ ගාන ගෙවාගන්න බැරි තරම් අවුල්ද සල්ලි අතින්?පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.
උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
ඕකත් නිකන් චීනා ලංකාවට ණය දුන්නා වගේ කේස් එකක් පුතෝ.. අන්තිමට නැන්දා මාමා උබට බනියි, අගේට හිටිය කොල්ලට මේ සුකුරුත්තන් පෙන්නලා ආශාව වැඩි කලේ ඔය ළමයා තමා කියලා.
මම නුවර බන්...
එහෙම කියල හිතෙනවද බන් ?
නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
ඔව් නුවරඋබත් නුවර ද ?
දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
Apeth naadaa podi ekekta pauni kiyala iskole badu tikak aran denna kadekata ekkan giya.... meka kadema ganna lahasthiඔව් බන්
මේ මේ..උබේ සේසතම ගලෝගන්න හදන්නේ දැන් දැන්....ඔත ගොඩින් බේරගනින් මොකක්හරි කියලා..උට වයස කීයක් විතර වෙනවද?උට තේරුම්කරලා කියහන් උබට උට මෙහෙම ඉල්ලන ඉල්ලන එක අරන්දෙන්න විදිහක් නෑ..ඔයාට fiverr කරලා ගානක් හොයාගන්නනේ මං PC එක අරන්දුන්නෙත් ..ඉතින් දැන් ඒ වැඩ කරන්න පටන් ගන්න කියලා..උබේ අතෙයි වැඩේ තියෙන්නේ කියලා කියහන්...නැත්තන් තව ටික දවසකින් ගෑනියෙකුත් online බලලා මේකි ගෙනාවොත් නම් වැඩ ලේසි තේ හදාගන්න එහෙම කියලා උබට මැසේජ් පොටෝ දාන්න ගනී මේ යන විදිහටදැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
uba amaruwen hambakarapuwa wiyadam karanna duka nadda ahapanඅම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු.