....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....
මෙක තමයි සහෝ යුද බිමේ තියෙන ඇත්තම ලෝකය
එලියෙ ඉන්න මිනිස්සු මොනව කිව්වත්,යුද පිටියෙ ඉන්න මනුස්සයොන්ටත් මරණ බය දැනෙනව සහෝ
ඔක්කම මනුස්සයො,එත් එ ජිවිත පුද කලේ ඒ මරණ බය ගෙදරදොර අඹුසැමියො ළමයි ලපටි අමතක කරල බන්
අපිට හීනෙකින්වත් උන්ට ණය ගෙවල...