Management Book Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා මට මේ පොත හොයා ගන්න උදව් කරපල්ලා...:):)

    Concept in Stratagic Management & Business Politics.
    (12th edition)
    Thomas L. Wheelen / J. David Hunger.

    මට මේ පොත ඕනේ nxt week එකේ exam එකකට..ඒ වුනාට මේ පොත ගන්න බැලුවා කොහෙවත් නෑ..Expo Graphic එකේ බැලුවා..උන්ට NIBM ඒකෙන් මේ පොතට පොත් 200 ක order එකක් ඇවිල්ල, තිබ්බ පොත් ටික දුන්නලු..:sorry::sorry:
    ආයේ එන්න 2 weeks වගේ යයි ලු..මට ඊට කලින් මේ පොත හොයා ගන්න ඕනේ....:(:(

    තියෙන කෙනෙක් මට මේ පොත දෙනවද..මම පාඩම් කරලා ආපහු දෙන්නම්...:yes::yes:
    නැත්තම් මට මේ පොත ගන්න තැනක් හරි කියන්න...:D:D
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    BUMP
     
    • Like
    Reactions: Sun_Boy

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බම්ප් තමා.... පොඩ්ඩක් SLIIT යන එකෙක්ගෙන් අහලා බලන්න..... NIBM එකෙක්.... ඔය අපේ මල් බබා ;) :P එහෙම යනවා කියන්නේ NIBM .....
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බම්ප් තමා.... පොඩ්ඩක් SLIIT යන එකෙක්ගෙන් අහලා බලන්න..... NIBM එකෙක්.... ඔය අපේ මල් බබා ;) :P එහෙම යනවා කියන්නේ NIBM .....

    ඔව් ඒක තමා..bt මල්බබා පෙන්නනම් නෑ..අපේ තරින්ද අයියත් තැන් කීපයක් කිව්වා..බලමුකෝ...:yes::yes:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මචන් මට මතකයි බම්බල පිටියේ පොලිස් පාර්ක් එක ලග මැනේජ්මන්ට් පොත් තියන තැනක් තිබ්බා.මට නම මතක නැ.පොඩ්ඩක් හොයලා බලපං
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    machan puluwannam MC eke thiyena cargills book city eke hoyala balapan.. eke samahara wita athi...