1. dexter_12

    හෙට අත්‍යවශය නොවන රජයේ සේවකයන්ට නිවාඩු?!

    හෙට ප්‍රයිවට් එවුන් 🥲
  2. dexter_12

    ebike.lk electric bike

    බම්ප්
  3. dexter_12

    පාස්පොර්ට් ප්‍රශ්නයක්

    පස්සෙ කාලේක අවුලක් වෙයිද කියලා හිතුවේ. අනික එඩ්‍රෙස් විටින් විට වෙන්ස් වෙන්න පුලුවන් නිසා එක වැඩිය ඔනී නැ කියලා හිතනෙවා. නම වගේ නම් තමා නේද ආයේ දේවල් හදාගන්න වගේ දෙවල් කරන්න ඔනි ------ Post added on 1652978885
  4. dexter_12

    පාස්පොර්ට් ප්‍රශ්නයක්

    Mn balannam eka. thank you!
  5. dexter_12

    පාස්පොර්ට් ප්‍රශ්නයක්

    දැන්නම් ඒකත් සැපයි 🥲
  6. dexter_12

    පාස්පොර්ට් ප්‍රශ්නයක්

    මගේ nic එකේ ලිපිනය කොටසේ වේරගම කියන කොටසට වේරගොඩ කියලා තියෙන්නේ. එන්න ඔනී වේරගම කියලා. දැන් පාස්පොර්ට් හදන්න යද්දි මේක අවුල්ක් වෙයිද? නැත්නම් ඒ අවුල අලුත් nic එකක් අරන් පාස්පොර්ට හදන්න වෙයිද? නැත්නම් වෙන කරමයක් තියේනවද?

    No contents