පාස්පොර්ට් ප්‍රශ්නයක්

dexter_12

Member
Apr 22, 2022
26
14
3
මගේ nic එකේ ලිපිනය කොටසේ වේරගම කියන කොටසට වේරගොඩ කියලා තියෙන්නේ. එන්න ඔනී වේරගම කියලා. දැන් පාස්පොර්ට් හදන්න යද්දි මේක අවුල්ක් වෙයිද? නැත්නම් ඒ අවුල අලුත් nic එකක් අරන් පාස්පොර්ට හදන්න වෙයිද? නැත්නම් වෙන කරමයක් තියේනවද?
 
  • Like
Reactions: kinkon

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ nic එකේ ලිපිනය කොටසේ වේරගම කියන කොටසට වේරගොඩ කියලා තියෙන්නේ. එන්න ඔනී වේරගම කියලා. දැන් පාස්පොර්ට් හදන්න යද්දි මේක අවුල්ක් වෙයිද? නැත්නම් ඒ අවුල අලුත් nic එකක් අරන් පාස්පොර්ට හදන්න වෙයිද? නැත්නම් වෙන කරමයක් තියේනවද?
    උබව පිටුවහල් කරනවා පැපුවා නිව්ගිනියාවලට
     
    • Haha
    Reactions: dexter_12

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    Passport එකේ address එක දාන්නේ නැහැ(Address varification කරන්නෙත් නැහැ). ඒක කිසිම බලපෑමක් නැහැ.

    හිතේ සැකයක් තියේනම් ග්‍රාමසේවකගෙන් පදිංචි සහතිකයක් ගන්න පුළුවන්.
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,260
    113
    අයි.ඩී. එක හරි ගස්සලා තමා පාස්පොර්ට් එක හදා ගන්න වෙන්නේ. පස්පොර්ට් එක හදා ගන්න ගියාම කොහොමත් ඕක චෙක් කරලා අයි.ඩී එක හදා ගෙන එන්න කියලා කියනවා.
     
    • Like
    Reactions: dexter_12

    dexter_12

    Member
    Apr 22, 2022
    26
    14
    3
    Passport එකේ address එක දාන්නේ නැහැ(Address varification කරන්නෙත් නැහැ). ඒක කිසිම බලපෑමක් නැහැ.

    හිතේ සැකයක් තියේනම් ග්‍රාමසේවකගෙන් පදිංචි සහතිකයක් ගන්න පුළුවන්.
    පස්සෙ කාලේක අවුලක් වෙයිද කියලා හිතුවේ.

    එඩ්‍ර්‍ස් එක එන්නෙ නැ නෙ බන්.නම සංශොදන අර ෆොර්ම් එකෙන් පුලුවන් කරන්න.
    අනික එඩ්‍රෙස් විටින් විට වෙන්ස් වෙන්න පුලුවන් නිසා එක වැඩිය ඔනී නැ කියලා හිතනෙවා. නම වගේ නම් තමා නේද ආයේ දේවල් හදාගන්න වගේ දෙවල් කරන්න ඔනි
    ------ Post added on May 19, 2022 at 10:18 PM