කෑම ඉල්ලලා අඩනකොට කෑම ගන්න සල්ලි නැති දෙමව්පියො මෙහෙම තමයි කරන්නෙ. :(
71 ඇන්ටිගෙ පාලන කාලෙ ලංකාවෙත් මෙහෙම උනා. :growl:
19/11/17 ඇන්ටි වැහිච්ච අංකල්ගෙ කාලෙදි මෙහෙම වෙනවා බලං ඉන්ටකෝ :P
21 කන්න නැතුව ඉන්න පුලුවං කියලා හිතං ඉන්න මෝඩයෙක් රට පාලනය කරනකොට අල්ලපු දිහෑවෙ මෙහෙම වෙනවා. :dull: