මගෙ මල්ලි Army ගිහින් අවුරුද්දයි , ගමේ ඉද්දි රස්තියාදුවමයි කොල්ලො එක්ක. පෙරෙදා ආවා Camp එකෙන් පැනල. ඉන්න බැරිලු,ගහනවලු. තව කොල්ලො පහක් ගිහින් එදාම, අවුල තියෙන්නෙ ඒ Camp එකෙ ඉන්න බැරි එක ලු. වෙන කොහෙට හරි Transfer එකක් හදලා දෙන්න පුළුවන් එකෙක් ඉන්නව නම් ,උදව්වක් දීපන්.